Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ III වැනි කොටසේ ‘බී‘ තලයේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට මාතලේ විජය විද්‍යාලය සමත්විය.
මින්නේරිය කාලතුවක්කු හමුදා ක්‍රීඩාංගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී මාතලේ විජය විද්‍යාලය විසින් මඩකලපුව මීරාවෝඩෙයි අල් හිදායා මහා විද්‍යාලය කඩුලු 9කින් පරාජය කරන ලදි.
මඩකලපුව මීරාවෝඩෙයි අල් හිදායා මහා විද්‍යාලය - ඕවර 32 කදී කඩුලු 8 ට 90 යි
(කේ. ඉල්හාම් 56, හරීන්ද්‍ර ජයමාල් 21/4. චමල් රත්නායක 10/2)
මාතලේ විජය විද්‍යාලය - ඕවර 25.3 කදී කඩුල්ලක් දැවී 91 යි
(චලන විශ්මිත නොදැවී 33, යොහාන් බුද්දිම 26, රනිතු නෙත්මාල් නොදැවී 22 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.