Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටු මහා විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර මැසිනොද් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මැසිනොද් විදුහල සමත් විය.
එහිදී මැසිනොද් විදුහලේ තරීන් සංඛේත් නොදැවී ලකුණු 82 ක් රැස්කරමින් සහ ලකුණු 36 කට කඩුලු 5 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එක සේ දස්කම් දැක්වීය.
මොරටු මහා විදුහල් පළමු ඉනිම - ඕවර 35.5 කදී සියලු දෙනා දැවී 88
(ඉසුරු ප්‍රනාන්දු 36, නෙළිඳු ඉසුවර 18/5, තරීන් සංඛේත් 36/5)
මැසිනොද් විදුහල් පළමු ඉනිම - ඕවර 28.3 කදී කඩුලු 5 ක් දැවී 158
(තරීන් සංඛේත් නොදැවී 82, සිතුම් ඉමෙත් 39)
මොරටු මහා විදුහල් දෙවෙනි ඉනිම- ඕවර 37 කදී කඩුලු 4 ක් දැවී 142
(ඉසුරු ප්‍රනාන්දු 90, ප්‍රමෝද් ප්‍රනාන්දු 23, කවිඳු කෞෂල්‍ය 42/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.