Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School යාපනය මැදි විදුහල කඩුලු 7 ක ජයක් ලබයි

යාපනය මැදි විදුහල කඩුලු 7 ක ජයක් ලබයි

editorial - 2021 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ යාපනය ශාන්ත පැට්‍රික් විදුහල සහ යාපනය මැදි විදුහල අතර ශාන්ත පැට්‍රික් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට යාපනය මැදි විදුහල සමත් විය.

එහිදී එම්. සන්සායන් නොදැවී ලකුණු 48 ක් රැස්කරමින් යාපනය මැදි විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියේය.


ශාන්ත පැට්‍රික් විදුහල - ඕවර 45.3 කදී සියලු දෙනා දැවී 103  
(එඩ්වඩ් දිලක්ෂණ 25, ඩග්ලස් ඩැනීසියස් නොදැවී 22, බී. ඉන්තූජන් 19/2, වී. කවිතර්සන් 22/2)

යාපනය මැදි විදුහල - ඕවර 29.3 කදී කඩුලු 3 ක් දැවී 107  
(එම්. සන්සායන් නොදැවී 48, ඇන්තනී ඩෙස්වින් 21/2)


-036

 


අදහස් (0)

යාපනය මැදි විදුහල කඩුලු 7 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.