Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලීය ‘බී’ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකරගත් කොළඹ රාජකීය විද්‍යාලීය ‘බී’ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අද (30 වැනිදා) සමත්විය. මෙම තරගය කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
සෙහත් පෙරේරා කඩුලු 4 ක් සහ විනුද ප්‍රේමවර්ධන කඩුලු 3 ක් දවාගනිමින් ශාන්ත අන්තෝනී විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.
ශා.අන්තෝනී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 63.4 කදී සියලුදෙනා දැවී 69
(විනුද ප්‍රේමවර්ධන 13/3, සෙහත් පෙරේරා 21/4)
රාජකීය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 72 කදී කඩුලු 4 ක් දැවී 74
(සෙහත් පෙරේරා නොදැවී 26, කෙවන් පන්නිපිටිය 20)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.