Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
පන්නිපිටිය ධර්මපාල විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසියේය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශාන්ත සෙබස්තියන් විදුහලේ චමල් හිරුෂාන් ලකුණු 16 කට කඩුලු 5 ක් දවාගත්තේය.
ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 37 කදී කඩුලු 7 ක් දැවී 83
(නිමේෂ් මධුෂංක 26, චතුමාල් නිමේෂ් 20, විනුග ප්‍රේමවර්ධන 18/2, නෙතුල් තෙන්නකෝන් 10/2, අෂේන්ද්‍ර සිරිවර්ධන 04/2)
රාජකීය විදුහල් ‘බී’ පිලේ පළමු ඉනිම - ඕවර 46 කදී කඩුලු 7 ක් දැවී 102
(ඔමාල් දිසානායක 32, චමල් හිරුෂාන් 16/5)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.