Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ රාජකීය විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර රාජකීය විදුහල් ක්රීඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ පාසල් ක්රිකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට රාජකීය විදුහල සමත් විය.
එහිදී රාජකීය විදුහලේ දසිස් මංචනායක (78) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම ගීෂාන් බාලසූරිය කඩුලු 5 ක් දවාගත්තේ්ය.
රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 56.5 කදී සියලු දෙනා දැවී 188
(දසිස් මංචනායක 78, තේනුක පෙරේරා 22/3, එස්. ශකිර්තන් 21/3, රවිඳු සිගේරා 35/2)
වෙස්ලි විදුහල් පළමු ඉනිම - ඕවර 40.5 කදී සියලු දෙනා දැවී 99
(අනුදිත් වික්රමසිංහ 25, දෙනුවන් මෙන්ඩිස් 21, කවිඳු පතිරත්න 21/3, ප්රශාන් කල්හාර 21/2,
ගීෂාන් බාලසූරිය 26/2)
රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 30.2 කදී කඩුලු 7 ක් දැවී 138
(සදිශ රාජපක්ෂ 33, අහන් වික්රමසිංහ 26, දසිස් මංචනායක 24, දෙනුවන් මෙන්ඩිස් 35/2, තේනුක පෙරේරා 38/2)
වෙස්ලි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 49 කදී කඩුලු 7 ක් දැවී 114
(තේනුක පෙරේරා 48, සෙමිල ලියනගේ නොදැවී 22, ගීෂාන් බාලසූරිය 56/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.