Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර මැසිනොද් විදුහල් ක්රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 54 ක ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් විය.
එහිදී රාජකීය විදුහල වෙනුවෙන් ඉසිවර දිසානායක (72) ද, මැසිනොද් විදුහල වෙනුවෙන් රුවීන් ෆොන්සේකා (57) ද අර්ධ ශතක ලබාගත්හ. රාජකීය විදුහලේ කවිඳු පතිරත්නත්, මැසිනොද් විදුහලේ සෙනාෂ් ප්රනාන්දුත් කඩුලු 3 බැගින් දවාගත්හ.
රාජකීය විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 227
(ඉසිවර දිසානායක 72, කවිඳු පතිරත්න 43, අෂේන් ගමගේ 30, සෙනාෂ් ප්රනාන්දු 44/3, ප්රමෝද් රාජමුනින්ද්ර 33/2, චානුක සිල්වා 42/2)
මැසිනොද් විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් 173
(රුවීන් ෆොන්සේකා 57, චානුක සිල්වා නොදැවී 31, සෙනාෂ් ප්රනාන්දු 26, කවිඳු පතිරත්න 19/3, සදිෂ රාජපක්ෂ 17/2, ගිෂාන් බාලසූරිය 27/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.