Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දොඩන්ගොඩ මිරිස්වත්ත මැදි විදුහල සහ වාද්දුව මැදි විදුහල අතර වාද්දුව මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට වාද්දුව මැදි විදුහල සමත් විය.
එහිදී වාද්දුව මැදි විදුහලේ සහන් දේශක නොදැවී ලකුණු 47 ක් රැස්කළ අතර එම විදුහලේම අමේෂ්ව මදුශ්‍රි ලකුණු 18 කට කඩුලු 4 ක් බිඳහෙළීය.
මිරිස්වත්ත මැදි විදුහල - ඕවර 32.1 කදී සියලු දෙනා දැවී 125
(පියම් මුතුසර 64, අමේෂ්ව මදුශ්‍රි 18/4, සහන් දේශක 08/2, විහඟ රන්දිම 12/2)
වාද්දුව මැදි විදුහල - ඕවර 28.4 කදී කඩුලු 7 ක් දැවී 130
(සහන් දේශක නොදැවී 47, කවිඳු ඉමන්ත 47/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.