Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල සමත් විය.
එහිදී රාජකීය විදුහල වෙනුවෙන් අහන් වික්‍රමසිංහ (නොදැවී 113) ද, රාජකීය විදුහල වෙනුවෙන් කවින්ද ද මෙල් (135) ද ශතක ලබාගනිමින් දක්ෂ පිතිහරඹයන්හි නරත වූහ.
රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 64.4 කදී සියලු දෙනා දැවී 215
(අහන් වික්‍රමසිංහ නොදැවී 113, කමිල් මිෂාර 24, ඉසිවර දිසානායක 21, නදුක ප්‍රනාන්දු 53/3, පසිඳු පැතුම් 23/2, කූංචන පෙරේරා 39/2, රවිඳු ජනිත් 42/2)
වේල්ස් කුමර විදුහල් පළමු ඉනිම - ඕවර 117.5 කදී සියලු දෙනා දැවී 311
(කවින්ද ද මෙල් 135, විදත් දිනේන්ද්‍ර නොදැවී 39, අශාන් ප්‍රනාන්දු 27, පසිදු පැතුම් 23, ඔමේෂ් මෙන්ඩිස් 23, තරිඳු අමරසිංහ 21, ගිෂාන් බාලසූරිය 79/5, තෙවිදු සෙනෙවිරත්න 27/2, ළහිරු මධුෂංක 45/2)
රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 11 කදී කිසිවෙක් නොදැවී 70
(කමිල් මිෂාර නොදැවී 46 කෞශාන් කුලසූරිය නොදැවී 22)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.