Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශමාස් - සල්සා සහිරා විදුහල දිනවති

ශමාස් - සල්සා සහිරා විදුහල දිනවති

editorial - 2020 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර කින්ස්වුඩ් විදුහල සහ කොළඹ සහිරා විදුහල අතර සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 85 ක ජයක් අත්කර ගැනීමට සහිරා විදුහල සමත් විය.

එහිදී සහිරා විදුහලේ මොහොමඞ් ශමාස් ලකුණු 115 ක් රැස්කරමින් සහ ලකුණු 05 කට කඩුලු 6 ක් දවාගනිම්න් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ අතර එම විදුහලේම ඉම්ටියාස් සලසා ලකුණු 64 කට කඩුලු 10 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.


කින්ස්වුඩ් විදුහල් පළමු ඉනිම - ඕවර 27 කදී සියලු දෙනා දැවී 77
(ඉම්ටියාස් සලසා 08/6, ඉෂාන් රුහයිම් 19/2)

සහිරා විදුහල් පළමු ඉනිම - ඕවර 60.2 කදී සියලු දෙනා දැවී 302
(මොහොමඩ් ශමාස් 115, ඉෂාන් රුහයිම් නොදැවී 55, මොහොමඩ් රාහිද් 28, ශස්බීඩ් හඩීඩ් 24, කෙෂාන් කෙවින් 40/3, අමේෂ් රූපසිංහ 70/3, චමුදික අබේරත්න 27/2)

කින්ස්වුඩ් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 36.4 කදී සියලු දෙනා දැවී 140
(විනුක පුස්සපිටිය 40, දිනිදිය පොල්කොටුව 26, අනුල් සෙනවිරත්න 25, මොහොමඩ් ශමාස් 05/6, ඉම්ටියාස් සලසා 56/4)

-036

 


අදහස් (0)

ශමාස් - සල්සා සහිරා විදුහල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.