Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත ජෝෂප් විදුහලේ ෂෙරාන්ගෙන් ශතකයක්

ශාන්ත ජෝෂප් විදුහලේ ෂෙරාන්ගෙන් ශතකයක්

editorial - 2020 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ කොළඹ ශාන්ත බෙනඩික් විදුහල අතර කඳාන ද මැසිනොද් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.

එහිදී ශාන්ත ජෝෂප් විදුහලේ ෂෙරාන් ෆොන්සේකා (135) ශතකයක් ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිරත විය.


ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 86 කදී කඩුලු 8 ක් දැවී 298
(ෂෙරාන් ෆොන්සේකා 135, දිනෙත් ජයකොඩි 28, සදේෂ් ජයවර්ධන 27, ජොහාන් ද සිල්වා 27, ෂෙවාන් රසූල් 26, මලින්ද පෙරේරා 88/6, සනෝජ් පෙරේරා 43/2)

ශාන්ත බෙනඩික් විදුහල් පළමු ඉනිම - ඕවර 69.2 කදී සියලු දෙනා දැවී 239
(ෂෙහාන් ප්‍රනාන්දු 88, සනෝජ් පෙරේරා 46, අශේන් ද සොයිසා 23, යොහාන් සොයිසා 29, ශලින්ද සෙනෙවිරත්න 43/3, මිරංග වික්‍රමගේ 63/3)

ශාන්ත ජෝෂප් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 32.4 කදී කඩුලු 4 ක් දැවී 153
(ජොහාන් ද සිල්වා 62, දිනෙත් ජයකොඩි 39, ලක්ෂාන් ගමගේ 29)


-036

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් විදුහලේ ෂෙරාන්ගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.