Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත තෝමසුවෝ පෙර අ.අ. පූර්ව වටයට එති

ශාන්ත තෝමසුවෝ පෙර අ.අ. පූර්ව වටයට එති

editorial - 2020 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මාතර ශාන්ත තෝමස් විදුහල සමත් විය.

මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් වාර්තා කරමින් ශාන්ත තෝමස් විදුහල තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.


ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 30.4 කදී සියලු දෙනා දැවී 116  
(සන්චිත රණසිංහ 24, වෝෂිත අමරසිංහ 23, යසිත සමරරත්න 14/3, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 20/3)

ධර්මරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 48.4 කදී සියලු දෙනා දැවී 110  
(ඉසුරු ධනංජය 27, හරිඳු ජයසේකර 26/3, සචිර රෂ්මික 21/2)


-036

 


අදහස් (0)

ශාන්ත තෝමසුවෝ පෙර අ.අ. පූර්ව වටයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.