Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.
එහිදී රාජකීය විදුහලේ ඉසිවර දිසානායක (110) ශතකයක් ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිතර විය.
රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 44.2 කදී සියලු දෙනා දැවී 132
(තිතිර වීරසිංහ 30, රුවින් සෙනෙවිරත්න 36/4, කනිෂ්ක මධුවන්ත 58/3)
ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 70.3 කදී සියලු දෙනා දැවී 162
(ශැනන් ප්‍රනාන්දු 55, නිපුනක ෆොන්සේකා 25, රුවින් සෙනෙවිරත්න 24, කවිඳු පතිරත්න 52/4, ගිෂාන් බාලසූරිය 18/2, මනුල පෙරේරා 21/2)
රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 65.2 කදී සියලු දෙනා දැවී 227
(ඉසිවර දිසානායක 110, දසිස් මංචනායක 35, කෞෂාන් කුලසූරිය 22, තෙවිඳු සෙනෙවිරත්න 21, ට්‍රිෂේන් වික්‍රමසිංහ 42/3, රුවින් සෙනෙවිරත්න 36/2, වනුජ කුමාර 39/2, දනාල් හේමනන්ද 43/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.