Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත මේරි - කෑගල්ල ම.ම.වි. එක්දින තරගය අද

ශාන්ත මේරි - කෑගල්ල ම.ම.වි. එක්දින තරගය අද

editorial - 2024 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෑගල්ල ශාන්ත මේරි විද්‍යාලය සහ කෑගල්ල මධ්‍ය මහා විද්‍යාලය අතර වාර්ෂිකව පවත්වනු ලබන එක්දින තරගය අද (21) කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. සුප්‍රසිද්ධ ‘කෑගලු රන් හටනේ’ එක්දින තරගය වන මෙම තරගය 19 වැනි වතාවටත් පැවැත්වෙන්නකි.

 

 

 

 

ශාන්ත මේරි විදුහල් කණ්ඩායම

චමෝද් භානුක, දසිත කොටුවේගොඩ, රොෂේන් සස්මිත (නායක), දෙනුවන් නෙත්සර (උපනායක), මලීෂ ආකාෂ්, අනුජ ශිරන්ක, තරුෂ කුමාර, හරිඳු හිරුෂාන්, අසින්ත මියුරංග, ඉෂාන් කවීෂ, අශාන් සුලක්ෂණ, මතීෂ ශෙහාර, චමෝද් ආකර්ශ, තරිඳු ඉෂාන්, මොහොමඩ් රිෂ්මි, ශානුක ශෙහාන්, දිලුම් ශ්‍රී මාලිංග, ඉසුරු බණ්ඩාර, සමිත සඳරුවන් සහ චානුක කහඳවල සුදීර ආකාශ්

කණිෂ්ක ගිම්හාන් මහතා (සහකාර පුහුණුකරු), එමරික් ශ්‍රීනාම මහතා (කණ්ඩායම් ප්‍රධානී), ඩබ්.පී.ජී. කරුණරුවන් මහතා (විදුහල්පති), ප්‍රියන්ත කුමාර මහතා (උප විදුහල්පති), නිලීකා ආරියදාස මහත්මිය (සහකාර විදුහල්පති), චින්තක ජයවික්‍රම මහතා (ප්‍රධාන පුහුණුකරු),

 

කෑගල්ල විදුහල් කණ්ඩායම

කසුන් තිළිණ (නායක), අශේන් රුද්‍රිගු (උපනායක), කවිඳු ප්‍රකාශ්, කෞෂල්‍ය බණ්ඩාර, ගෞරව ප්‍රේමරත්න, ශශින් මැදගෙදර, කවීෂ වලිසිංහ, චානුක වනසිංහ, තරුෂ වීරසිංහ, දිල්ෂාන් කවින්ද, ඩෝජිත බාලසූරිය, දිල්ෂාන් දිසානායක, චමෝද්‍ය බණ්ඩාර, අනුජ විමලරත්න, නවිඳු විෂ්නරාම, ශෙහාන් රශ්මික, අංජම මල්ලිකාරච්චි සහ භාෂිත ජයරත්න

ඩී.ඒ.ටී.ඩී. කුමාරසිංහ මහතා (කණ්ඩායම් ප්‍රධානී), ඩබ්.ඒ. හේරත් බණ්ඩාර මහතා (නියෝජ්‍ය විදුහල්පති), ඒ.පී.එල්. අමරසූරිය මහතා (විදුහල්පති), යූ.ජී.ජේ.එස්. රත්නායක මහතා (උප විදුහල්පති), ඒ.ඒ.ජේ.කේ. අමරසිංහ මහතා (ක්‍රීඩා පාලක)


අදහස් (0)

ශාන්ත මේරි - කෑගල්ල ම.ම.වි. එක්දින තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.