Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත සෙබස්තියන් විදුහලට ලකුණු 70 ක ජයක්

ශාන්ත සෙබස්තියන් විදුහලට ලකුණු 70 ක ජයක්

editorial - 2019 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ ජා ඇල ක්‍රිස්තු රාජ විදුහල අතර ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 70 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ සිතුම් අකලංක ලකුණු 29 කට කඩුලු 7 ක් දවාගනිමින් ශාන්ත සෙබස්තියන් විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියේය.  


ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 45.5 කදී සියලු දෙනා දැවී 105
(තිසර මදුෂාන් 35, රෂ්මික හිරුෂාන් 21/3, කිෂාන් රාජ්කුමාර් 08/2, අදීෂ දිදුරංග 31/2)

ක්‍රිස්තු රාජ විදුහල් පළමු ඉනිම - ඕවර 28.5 කදී සියලු දෙනා දැවී 46
(දුලාජ් අෂේන් 08/3, සිතුම් අකලංක 11/3)

ශාන්ත සෙබස්තියන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 40.4 කදී සියලු දෙනා දැවී 102
(දම්සර පෙරේරා 25, ෂොවෝන් ජොනතන් 23, රෂ්මික හිරුෂාන් 12/3, උදාර රවිඳු 27/3, කිෂන් රාජ්කුමාර් 16/2, අනුෂ් ආකර්ශන 29/2)

ක්‍රිස්තු රාජ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 46.1 කදී සියලු දෙනා දැවී 91
(දර්ෂන චතුරංග 24, සිතුම් අකලංක 18/4, අෂේන් වීරසිංහ 20/2, ඉසුරු සම්පත් 21/2)


-036

 


අදහස් (0)

ශාන්ත සෙබස්තියන් විදුහලට ලකුණු 70 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.