Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල සහ කළුතර තිස්ස මැදි විදුහල අතර පී. ද එස්. කුලරත්න විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ II වැනි කාණ්ඩයේ පාසල් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 16 ක ජයක් අත්කර ගැනීමට පී. ද එස්. කුලරත්න විදුහල සමත් විය.
එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වූ පී. ද එස්. කුලරත්න විදුහලේ කවීෂ් සත්සර පළමු ඉනිමේදී කඩුලු 3 ක්ද, දෙවැනි ඉනිමේදී කඩුලු 7 ක්ද බැගින් ඉනිම් දෙකේදීම ලකුණු 54 කට කඩුලු 10 ක් බිඳහෙළීමට සමත් විය.
තිස්ස මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 35.4 කදී සියලු දෙනා දැවී 101
(නිඛිල් සහෂ්මික 25, මනූෂ තීක්ෂණ 21/3, කවීෂ් සත්සර 23/3, හිරුෂ දෙව්මික 14/2, නිම්න නිම්සර 29/2)
පී. ද එස්. කුලරත්න විදුහල් පළමු ඉනිම - ඕවර 73.4 කදී සියලු දෙනා දැවී 199
(කමිඳු නිල්හාර 74, රවිෂාන් නෙත්සර නොදැවී 26, තරිඳු හර්ෂණ 25, රෙහාන් සංජය 72/5, හර්ෂ මධුෂංක 17/2)
තිස්ස මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 82
(කවීෂ් සත්සර 31/7, කවීෂාන් මෙත්සර 06/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.