Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School සා.තෝමස් - මොරටු තරගය විසඳුමකින් තොරයි

සා.තෝමස් - මොරටු තරගය විසඳුමකින් තොරයි

editorial - 2019 දෙසැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටු මහා විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගය ජය පරාජයකින් තොරව අවසන් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශාන්ත තෝමස් විදුහලේ තෙවින් ඊරියගම ලකුණු 19 කට කඩුලු 5 ක් දවාගත්තේය.

මොරටු මහා විදුහල් පළමු ඉනිම - ඕවර 39.1 කදී සියලු දෙනා දැවී 116
(විශ්ව දිදුලන 33, චමල්ක පුෂ්පකුමාර 31, තෙවින් ඊරියගම 19/5, දිල්මින් රත්නායක 29/3)

ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 30 කදී කඩුලු 3 ක් දැවී 90
(රොමේෂ් මෙන්ඩිස් 26, එරාන් හංසමාල් 30/2)

-036


අදහස් (0)

සා.තෝමස් - මොරටු තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.