Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට පානදුර ශ්‍රී සුමංගල විදුහල සමත් විය.
කොටහේන ශාන්ත බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් අර්ධ අවසන් පූර්ව තරගයේදී යාපනය ශාන්ත ජෝන් විදුහලට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් සුමංගල ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසියහ.
එහිදී සුමංගල විදුහලේ මන්මිත දුල්රන් ලකුණු 17 කට කඩුලු 4 ක් බිඳහෙළුෑ අතර විශ්ව ළහිරු සහ රෂික දිල්ෂාන් කඩුලු 3 බැගින් බිඳහෙළීමට සමත් වූහ.
ශන්ත ජෝන් විදුහල - ඕවර 28.4 කදී සියලු දෙනා දැවී 62
(ඇන්ටන් අභිෂේක් 27, මන්මිත දුල්රන් 17/4, විශ්ව ළහිරු 16/3, රසික දිල්ෂාන් 18/3)
ශ්‍රී සුමංගල විදුහල - ඕවර 14.1 කදී කඩුලු 4 ක් දැවී 63
(කිරුපනාතන් කජකර්නන් 16/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.