Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන 19න් පහළ අන්තර් පාසල් III වැනි කාණ්ඩයේ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාල කණ්ඩායම සමත්ව තිබේ.
හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාල කණ්ඩායමේ නායකත්වය චනිතු අනුදිත විසින් දරනු ලැබේ. නිරෝෂන් සම්පත් උපනායකත්වය දරයි. ප්‍රධාන පුහුණු කරු ලෙස සංජය වීරසිංහ මහතා කටයුතු කරන අතර ග්‍රේෂන් ප්‍රසාද් මහතා කණ්ඩායම් භාර ආචාර්ය වරයා ලෙස කටයුතු කරයි.
අවසන් මහා තරගය අප්‍රේල් 07 වැනිදා, මග්ගොන ‘සරේ විලේජ්‘ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.