Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකානු එක්දින තරගාවලියේ තරග 5 කදී ලකුණු 372 ක් ලබාගත් කුමාර් සංගක්කාර, සිය එක්දින තරග දිවියේ හොඳම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියමින් එක්දින අන්තර්ජාතික කී‍්‍රඩක ශ්‍රේණිගත කිරීම් අතරේ තුන්වැනි ස්ථානය නැවතත් අත්කරගත්තේය. මෙම තරගාවලියේදී සංගක්කාරගේ ඉනිමක සාමාන්‍යය ලකුණු 93 කි.
මේ වන විට සංගක්කාර සතු ප‍්‍රසාද ලකුණු 829, ඔහුගේ එක්දින තරග දිවියේදී ලබා ඇති ඉහළම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවයි. ශී‍්‍ර ලාංකික වමත් පිතිකරුවා අවසන් වරට එක්දින පිතිකරුවන් අතර 3 වැනි ස්ථානයට පැමිණියේ වසර 2005 දීය.
පිතිකරුවන් අතරේ 6 වැනි ස්ථානයේ සිටින තිලකරත්න ඩිල්ෂාන්, එක්දින තුන් ඉරියව් කී‍්‍රඩකයන් අතර සිවුවැනි ස්ථානයද අත්කරගෙන සිටී. මේ තුන් ඉරියව් දස්කම් අතර ඩිල්ෂාන් හොඳම තත්ත්වයට පත්වීමයි.
එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම
පළමු කී‍්‍රඩකයන් 10 දෙනා
ස්ථානය | ලකුණු | නම | කණ්ඩායම |
1 | 853 | හෂීම් අම්ලා | දකුණු අප‍්‍රිකාව |
2 | 845 | ඒ. බී. ඞීවිලියර්ස් | දකුණු අප‍්‍රිකාව |
3 | 829 | කුමාර් සංගක්කාර | ශ‍්‍රී ලංකාව |
4 | 819 | විරාට් කෝලි | ඉන්දියාව |
5 | 789 | ජොනතන් ට්‍රොට් | එංගලන්තය |
6 | 746 | තිලකරත්න ඩිල්ෂාන් | ශ‍්‍රී ලංකාව |
7 | 741 | මහේන්ද්‍ර සිං දෝනි | ඉන්දියාව |
8 | 712 | මිස්බා -උල්- හක් | පකිස්ථානය |
9 | 678 | ඇලිස්ටෙයාර් කුක් | එංගලන්තය |
10 | 669 | රොස් ටේලර් | නවසීලන්තය |
නව ස්ථාන ලද ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ
22 | 630 | මහේල ජයවර්ධන | ශ‍්‍රී ලංකාව |
41 | 558 | ඇන්ජලෝ මැතිව්ස් | ශ‍්‍රී ලංකාව |
45 | 550 | දිනේෂ් චන්දිමාල් | ශ‍්‍රී ලංකාව |
51 | 532 | උපුල් තරංග | ශ‍්‍රී ලංකාව |
52 | 530 | ළහිරු තිරිමාන්න | ශ‍්‍රී ලංකාව |
එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම
පළමු කී‍්‍රඩකයන් 10 දෙනා
ස්ථානය | ලකුණු | නම | කණ්ඩායම |
1 | 733 | රවින්ද්‍ර ජදේජා | ඉන්දියාව |
2 | 733 | සුනිල් නරේන් | බටහිර ඉන්දිය කොදෙව් |
3 | 718 | ස්ටීවන් ෆින් | එංගලන්තය |
4 | 714 | ජේම්ස් ඇන්ඩර්සන් | එංගලන්තය |
5 | 713 | සයීඞ් අජ්මාල් | පකිස්ථානය |
6 | 699 | රංගන හේරත් | ශ‍්‍රී ලංකාව |
7 | 684 | ක්ලින්ට් මැකේ | ඕස්ටේ‍්‍රලියාව |
8 | 678 | මොහොමඞ් හෆීස් | පකිස්ථානය |
9 | 673 | ලොන්වාබෝ සොත්සෝබි | දකුණු අප‍්‍රිකාව |
10 | 663 | අබ්දුල් රසාක් | බංග්ලාදේශය |
නව ස්ථාන ලද ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ
17 | 622 | නුවන් කුලසේකර | ශ‍්‍රී ලංකාව |
19 | 616 | ඇන්ජලෝ මැතිව්ස් | ශ‍්‍රී ලංකාව |
23 | 606 | ලසිත් මාලිංග | ශ‍්‍රී ලංකාව |
46 | 521 | අජන්ත මෙන්ඩිස් | ශ‍්‍රී ලංකාව |
47 | 513 | තිසර පෙරේරා | ශ‍්‍රී ලංකාව |
49 | 497 | තිලකරත්න ඩිල්ෂාන් | ශ‍්‍රී ලංකාව |
81 | 419 | සචිත‍්‍ර සේනානායක | ශ‍්‍රී ලංකාව |
90 | 397 | ෆර්වීස් මහරූෆ් | ශ‍්‍රී ලංකාව |
එක්දින තුන් ඉරියව් කී‍්‍රඩකයන් ශ්‍රේණිගත කිරීම
ස්ථානය | ලකුණු | නම | කණ්ඩායම |
1 | 387 | සකීබ් අල් හසන් | බංග්ලාදේශය |
2 | 377 | රවින්ද්‍ර ජදේජා | ඉන්දියාව |
3 | 372 | ෂේන් වොට්සන් | ඕස්ටේ‍්‍රලියාව |
4 | 371 | තිලකරත්න ඩිල්ෂාන් | ශ‍්‍රී ලංකාව |
5 | 370 | මොහොමඞ් හෆීස් | පකිස්ථානය |
6 | 344 | ඇන්ජලෝ මැතිව්ස් | ශ‍්‍රී ලංකාව |
7 | 321 | ෂහීඞ් අෆ්රිඞී | පකිස්ථානය |
8 | 282 | ඩැරන් සැමී | බටහිර ඉන්දිය කොදෙව් |
9 | 273 | කෙවින් ඕ’බ‍්‍රයන් | අයර්ලන්තය |
10 | 264 | පෝල් ස්ටි‍්‍රන් | නෙදර්ලන්තය |
(ඡයාරූපය: ශාන්ත රත්නායක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.