Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව statistics_inner සංගක්කාර යළිත් පෙරමුණේ

සංගක්කාර යළිත් පෙරමුණේ

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

දකුණු අපි‍්‍රකානු පිල සහ ශී‍්‍ර ලංකාව අතර ශී‍්‍ර ලංකාවේදී පසුගියදා පැවැති විස්සයි/20 තරගාවලියේදීත් කුමාර් සංගක්කාර පිතිකරුවන් අතර පෙරමුණ ගත්තේය. වි:20 තරගාවලියේ තරග දෙකකට පමණක් කී‍්‍රඩා කළ සංගක්කාරගේ ඉනිමක සාමාන්‍යය ලකුණු 98 කි.
දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව පැවැති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදීත් ලකුණු 372 ක් ලබාගනිමින් තරගාවලියේ වීරයා වීමට සංගක්කාර සමත් විය.

වි:20 තරගාවලියේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෙන්වූ සචිත‍්‍ර සේනානායක තරග තුනේදී ලකුණු 52 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් වූයේ කඩුල්ලක සාමාන්‍යය ලකුණු 10.40 ක් ලෙස රඳවා ගනිමිනි

 

 

ශී‍්‍ර ලංකා පිතිකරුවන්ගේ දස්කම්

නම ත   ඉ   නො. ලකුණු වැ. ල. 100 50   0 සාමාන්‍යය උ.ප. ස්ට.
කුමාර් සංගක්කාර 2 2 1 98 59* 0 1 0 98.00 0 1
තිලකරත්න ඩිල්ශාන් 2 2 1 83 74* 0 1 0 83.00 2 0
තිසර පෙරේරා 3 3 2 47 25* 0 0 1 47.00 0 0
මහේල ජයවර්ධන 2 2 0 39 33 0 0 0 19.50 0 0
ළහිරු තිරිමාන්න 3 2 0 23 18 0 0 0 11.50 0 0
කුසල් ජනිත් 3 3 0 33 21 0 0 0 11.00 1 0
නුවන් කුලසේකර 2 1 0 10 10 0 0 0 10.00 0 0
දිනේෂ් චන්දිමාල් 3 3 0 24 14 0 0 0 8.00 1 0
ඇන්ජලෝ මැතිව්ස් 3 3 0 19 14 0 0 0 6.33 1 0
සචිත‍්‍ර සේනානායක 3 2 1 1 1* 0 0 1 1.00 0 0
ලසිත් මාලිංග 2 1 0 0 0 0 0 1 - 0 0
ජීවන් මෙන්ඩිස් 1 1 0 0 0 0 0 1 - 0 0
අජන්ත මෙන්ඩිස් 3 1 1 0 0* 0 0 0 - 0 0
සුරංග ලක්මාල් 1 - - - - - - - - 0 0

කෙටි යෙදුම්                                            
-තරග,  -ඉනිම,  නො-නොදැවීම්,  වැ.ල.- වැඩිම ලකුණු,  උ.ප.- උඩපන්දු,  ස්ට-ස්ටම්ප් කිරීම්   

 

ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ගේ දස්කම්

නම තරග ඕවර නි. ඕ. ලකුණු කඩුලූ සාමාන්‍යය හො.ප.යැ. ඕ.  ල.
සචිත‍්‍ර සේනානායක 3 12.0 0 52 5 10.40 14/3 4.33
නුවන් කුලසේකර 2 8.0 0 59 3 19.67 22/2 7.37
ලසිත් මාලිංග 2 8.0 0 57 2 28.50 25/1 7.12
අජන්ත මෙන්ඩිස් 3 12.0 0 102 2 51.00 31/1 8.50
ඇන්ජලෝ මැතිව්ස් 3 9.0 0 59 1 59.00 13/1 6.55
සුරංග ලක්මාල් 1 4.0 0 29 1 29.00 29/1 7.25
තිලකරත්න ඩිල්ශාන් 2 5.0 0 36 0 - - 7.20
තිසර පෙරේරා 3 2.0 0 21 0 - - 10.50

කෙටි යෙදුම්                                
නි.ඕ - නිලකුණු ඕවර, හො.ප.යැ. - ඉනිමක හොදම පන්දු යැවීම  ඕ.ල. - ඕවරයකදී ලකුණු       

 

දකුණු අපි‍්‍රකානු පිතිකරුවන්ගේ දස්කම්0

නම ත    ඉ    නො. ලකුණු වැ. ල. 100  50  0  සාමාන්‍යය උ.ප. ස්ට.
ජේ. පී. ඩුමිනි 3 3 1 132 51* 0 2 0 66.00 1 0
ෆෆ් ඩු ප්ලේසී 3 3 0 105 85 0 1 0 35.00 2 0
ඩෙවිඞ් මිලර් 3 2 0 61 36 0 0 0 30.50 0 0
ඒ. බී. ඞීවිලියර්ස් 3 3 1 31 15 0 0 0 15.50 4 0
කුයින්ටන් ද කොක් 3 3 0 40 19 0 0 0 13.33 5 1
හෙන්රි ඬේවිඞ් 3 3 0 8 7 0 0 1 2.66 0 0
වේන් පානෙල් 3 2 2 10 10* 0 0 0 - 1 0
ඬේවිඞ් වීස 3 2 2 10 7* 0 0 0 - 2 0
ඉම්රාන් තහීර් 3 - - - - - - - - 1 0
මෝනි මෝකල් 3 - - - - - - - - 0 0
ලොන්වාබෝ සොත්සෝබි 3 - - - - - - - - 0 0

කෙටි යෙදුම්                                            
-තරග,  -ඉනිම,  නො-නොදැවීම්,  වැ.ල.- වැඩිම ලකුණු,  උ.ප.- උඩපන්දු,  ස්ට-ස්ටම්ප් කිරීම්   

 

දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන්ගේ දස්කම්

 

නම තරග ඕවර නි. ඕ. ලකුණු කඩුලූ සාමාන්‍යය හො.ප.යැ. ඕ.  ල.
වේන් පානෙල් 3 10.0 1 70 4 17.50 8/2 7.00
මෝනි මෝකල් 3 11.1 0 95 4 23.75 28/2 8.50
ජේ. පී. ඩුමිනි 3 4.0 0 18 3 6.00 18/3 4.50
ඉම්රාන් තහීර් 3 12.0 0 63 3 21.00 20/1 5.25
ඬේවිඞ් වීස 3 9.0 0 57 3 19.00 24/2 6.33
ලොන්වාබෝ සොත්සෝබි 3 11.0 0 77 3 25.67 17/2 7.00
හෙන්රි ඬේවිඞ් 3 1.0 0 7 0 - - 7.00

කෙටි යෙදුම්                                
නි.ඕ - නිලකුණු ඕවර, හො.ප.යැ. - ඉනිමක හොදම පන්දු යැවීම  ඕ.ල. - ඕවරයකදී ලකුණු       


- රොෂාන් ගුණරත්න


අදහස් (2)

සංගක්කාර යළිත් පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.