Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව statistics_inner අපරාජිත වාර්තා රැකගනිති

අපරාජිත වාර්තා රැකගනිති

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් මෙහෙයවනු ලබන පළමු පෙළ ලීග් තරගාවලියේදී කුරේ, මොරගස්මුල්ල, ක‍්‍රිස්ටල් පැලස් හයි ලෑන්ඩර්ස් ක‍්‍රීඩා සමාජ පෙරමුණ ගෙන සිටිති. පළමු පෙළ තරගාවලිය සඳහා කණ්ඩායම් 24 ක් කාණ්ඩ හතරක් යටතේ තරග වදින අතර එහිදී මෙතෙක් අපරාජිත වාර්තාව රැකගැනීමට කුරේ, මොරගස්මුල්ල සහ හයි ලෑන්ඩර්ස් ක‍්‍රීඩා සමාජ කී‍්‍රඩා සමාජ සමත්ව සිටිති.

 

  ඒ කාණ්ඩය               
  ක්‍රීඩා සමාජය  තරග  ජය  සම පරාජ ලැබූ ගෝල  දුන් ගෝල  ලකුණු
1 කුරේ  ක්‍රීඩා සමාජය  5 2 3 0 6 4 9
2 හයිලයින් ක්‍රීඩා සමාජය  5 2 2 1 4 2 8
3 ධර්ගා ටවුන් යුනයිටඩ්  ක්‍රීඩා සමාජය  5 2 2 1 4 2 8
4 ජෙට් ලයිනර්ස්  ක්‍රීඩා සමාජය  5 1 3 1 6 6 6
5 ග්‍රීන් පීල්ඩ්  ක්‍රීඩා සමාජය  5 0 3 2 6 9 3
6 ඕල්ඩ් බෙන්ස්  ක්‍රීඩා සමාජය  5 0 3 2 4 7 3
                 
  බී කාණ්ඩය               
  ක්‍රීඩා සමාජය  තරග  ජය  සම පරාජ ලැබූ ගෝල  දුන් ගෝල  ලකුණු
1 මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය  5 4 1 0 12 5 13
2 සුපර් බීච් ක්‍රීඩා සමාජය  5 3 2 0 10 5 11
3 නිව් ස්ටාර් ක්‍රීඩා සමාජය  5 3 0 2 11 4 9
4 බඩෝවිට යුනයිටඩ් ක්‍රීඩා සමාජය  5 2 1 2 5 5 7
5 මාලිගාවත්ත යූත් ක්‍රීඩා සමාජය  5 0 1 4 0 6 1
6 ආදි මැසිනෝඩියන්ස් ක්‍රීඩා සමාජය  5 0 1 4 0 13 1
                 
  සී කාණ්ඩය              
  ක්‍රීඩා සමාජය  තරග  ජය  සම පරාජ ලැබූ ගෝල  දුන් ගෝල  ලකුණු
1 ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය  5 4 0 1 15 2 12
2 තිහාරිය යූත් ක්‍රීඩා සමාජය  5 3 1 1 8 5 10
3 ශ්‍රී ලං.ග.ම. ක්‍රීඩා සමාජය  5 3 1 1 9 7 10
4 කැන්ඩි යෝක් ක්‍රීඩා සමාජය  4 2 0 2 6 5 6
5 ජුපිටර්ස් ක්‍රීඩා සමාජය  4 0 1 3 2 7 1
6 කොම්රේඩ්ස් ක්‍රීඩා සමාජය  5 0 1 4 3 17 1
                 
  ඩී කාණ්ඩය               
  ක්‍රීඩා සමාජය  තරග  ජය  සම පරාජ ලැබූ ගෝල  දුන් ගෝල  ලකුණු
1 හයි ලෑන්ඩර්ස් ක්‍රීඩා සමාජය  5 5 0 0 15 2 15
2 කෙටේරියන්ස් ක්‍රීඩා සමාජය  5 4 0 1 13 4 12
3 ගෝල්ඩන් ස්ටාර් ක්‍රීඩා සමාජය  5 2 0 3 8 10 6
4 ඊස්ටර් යූත් ක්‍රීඩා සමාජය  4 2 0 2 6 9 6
5 රෙඩ් සන් ක්‍රීඩා සමාජය  4 1 0 3 3 7 3
6 කොල්ලුපිටිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය  5 0 0 5 1 14 0
                 


 - 036

 


අදහස් (0)

අපරාජිත වාර්තා රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.