ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (06 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය සඳහා පැතුම් නිස්සංක කැඳවා තිබේ.
Read Moreතම 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට සූදානම් වන හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, එම තරගයෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ත
Read Moreඇනබෙල් සදර්ලන්ඩ් ලබාගත් ශතකයත් අලානා කිංග්ගේ විශිෂ්ට පන්දු යැවීමත් නිසා ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැති කාන්තා ටෙස්ට් තරගයේදී ඕස්
Read Moreගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැති වෝන් - මුරලිදරන් කුසලාන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් ඕස්ට්‍රේලියානුවෝ ඉනිමක සහ ලකුණු 242 ක
Read Moreපිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවීම සඳහා ලකුණු 455 ක ඉලක්කයක් කරා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද (31 වැනිදා) පෙරවරුවේදීත් කඩුලු ද
Read Moreඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන කාන්තා අළු බඳුන තරගයේදී ඇනබෙල් සදර්ලන්ඩ් ලබාගත් ශතකයත් සමගින් තරගය සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රීඩි
Read Moreගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (30 වැනිදා) සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 654 ක් ලබාගත් ඕස්ට්‍රේලියානුවෝ , දිනය අවසන් වීමට මත්තෙන් කඩ
Read Moreගාල්ල ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) ආරම්භ වූ වෝන් - මුරලිදරන් කුසලාන පළමු වැනි ටෙස්ට් තරගයේදී ශතක දෙකකින් සිය ඉනිම සවිමත් කළ උස්මන් කවාජා (නොදැවී 147) සහ නාය
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම අපේක්‍ෂා කළ තරම් වියළි ස්වභාවයක් තණතීරුවේ නොතිබිණ. ගාල්ල ක්‍රීඩාංගණයට ඉහළින්, හිරු වසාගත් දැවැන්ත වළාව දකුණු මුහුදු තීරයේ වර්ග සැ
Read Moreවෝන් - මුරලි කුසලාන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතයට නම්කර සිටි මැතිව් කූනමන්ට ශ්‍රී ලංකා සංචාරය සඳහා අවසර ලැබී තිබේ. ඕස්ට්‍රේලියානු පිලේ වමත් දඟ
Read Moreඩුබායි නුවරදී කළ පුහුණුවීම් වලින් පසුව වෝන් - මුරලි කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඕස්ට්‍රේලියානුවෝ ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව කෙළ
Read Moreආරම්භක පිතිකරු ළහිරු උදාර සහ මැද පෙළ පිතිකරු සොනාල් දිනූෂ දෙදෙනා, ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව පැවැත්වෙන වෝන් - මුරලි තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා ටෙස්ට්
Read Moreශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ‘වෝන් - මුරලි’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ප්‍රවේශපත් නිකුත් කර තිබේ. මෙම ටෙස්ට්
Read More2024 වසරේ දෙසැම්බර් මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා වශයෙන් ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රා තේරී තිබේ. ක්‍රිකට් ලෝලන්ගේ මනාප ඡන්ද ද සලකා බලමින්,
Read Moreනිත්‍ය නායක පැට් කමින්ස් වළලුකර ආබාධයකින් පීඩා විඳීම හේතුවෙන් ටෙස්ට් තරග 2 කට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩ
Read Moreසිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) අත්කරගත් කඩුලු 6 ක ජයත් සමගින් දශකයකට ආසන්න කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියානුවන්ගේ සිහිනය බවට පත්ව තිබූ බෝඩර් -
Read Moreඅවසන් දිනයේ තේ පානය සඳහා ආපසු ක්‍රීඩාගාරයට යන විටත් කඩුලු 3 කට ලකුණු 112 ක් ලබා සිටි ඉන්දියානුවන්ගේ සැනසීමට තිබුණේ තමන් අත රැඳී කඩුලු 7 යි. ආරම්භක පිතිකරු ය
Read Moreඋද්වේගකර සිදුවීම් මාලාවකින් සමන්විත මෙල්බර්න් ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමාවේදී ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 333 කින් ඉදිරියට පැමිණ සිටිති. මෙල්බර්න් ක්
Read Moreගැබා ටෙස්ට් තරගය ජයගැනීමට ඕස්ට්‍රේලියානුවන්ට කෙතරම් තදින් ඕනෑකර තිබුණත්, වර්ෂාවෙන් ඊට ඉඩක් නොවීය. දෙවැනි ඉනිමේදී කමකට නැති පිතිහරඹයක නිරත වූ ඕස්ට්‍ර
Read Moreබෝඩර් - ගවස්කාර් කුසලාන තරගාවලියේ වත්මන් සම තත්ත්වය (1-1) වෙනස් කර නොගෙනම ඊළඟ ටෙස්ට් තරගයට යාමට පාර කපාගත් ඉන්දියානුවෝ බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණය
Read Moreහයේ පහර 100 වාර්තාව කරා යාමට බැරි වූවත් සිය අවසන් ටෙස්ට තරගයේදී එංගලන්තය ලකුණු 423 කින් පරාජය කළ හැකිවූ බැවින් ටිම් සවුතිට සුන්දර සමුගැනීමක් හිමිවිය. නවසී
Read Moreවර්ෂාව හේතුවෙන් නැවැත්වීම් සහ ආරම්භ කිරීම් 8 කින් සමන්විත වූ දිනයකදී ඕස්ට්‍රේලියානුවෝ තමන්ගේ බලාපොරොත්තු සුරැකිව රැකගත්හ. බි්‍රස්බේන් නුවර ගැබා ක්
Read Moreඑංගලන්ත නායකයා පන්දු යවන්නන් 8 දෙනකු සේවයේ යොදවා ගත් නමුත් කේන් විලියම්සන් (152) ප්‍රමුඛ නවසීලන්ත පිතිකරුවන් පාලනය කළ නොහැකි විය. හැමිල්ටන් නුවර සෙඩාන් උ
Read Moreලකුණු අතර සිටීම හෝ නොසිටීම තාවකාළික නමුත් විශිෂ්ටත්වය ස්ථාවර බව ක්‍රිකට් පිටියේ සම්මත කියමනකි. මේ කියමන යළිත් වතාවක් ඔප්පු කර පෙන්වූ ස්ටීවන් ස්මිත් (101
Read Moreහැමිල්ටන් නුවර සෙඩාන් උද්‍යාන ක්‍රීඩාංගණය නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ එක්තරා බලකොටුවකි. ඒ බව නැවත වරක් සනාථ කරමින් හැමිල්ටන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ
Read Moreඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර බි්‍රස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) ආරම්භ වූ තුන්වැනි ටෙස්ට් තරගය දෙස සියලු දෙනාම මහත් උනන්දුවෙන් බලා සි
Read Moreආරම්භක පිතිකරු ටොම් ලෙතම් ලකුණු 63 ක් ලබාගත් නමුත් පසුපෙළ පිතිකරුවකු වන මිචෙල් සෑන්ට්නර් ලබාගත් අර්ධ ශතකය නිසාම හැමිල්ටන් ටෙස්ට් තරගයේදී නවසීලන්ත කණ්
Read Moreඅසීරුතාවකින් තොරවම ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 238 කට සීමාකළ කේෂව් මහාරාජ් (76/5) ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ඛෙබාරා (කලින් පෝර්ට් එළිසබෙත්) නුව
Read Moreතරගය ජයගැනීමත්, තරගාවලිය සමකිරීමත් පිළිබඳ බලාපොරොත්තු තබමින්, ලකුණු 348 ක ඉලක්කයක් කරා යන ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 122 කට බිඳ වැටිණ. එහෙත් නායක ධ
Read Moreක්‍රිකට් යනු පුදුමාකාර ක්‍රීඩාවකි. ඉන්දියාවේදීම ඉන්දීය කණ්ඩායම 3-0 ක් ලෙසින් පරාජය කළ නවසීලන්තය, සිය මව්බිමේදීම එංගලන්තය හමුවේ 2-0 කින් පරාජය වී තිබේ. තරග
Read More