Last Update  :  2025-04-07 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Test Cricket ශ්‍රී ලංකාව 5 වැනි තැනට වැටෙයි
ලෝක ටෙස්ට් ශූරතාවලිය

ශ්‍රී ලංකාව 5 වැනි තැනට වැටෙයි

editorial - 2024 නොවැ මස 30 387 Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති පළමු වැනි ටෙස්ට් තරගයේදී ලද ලකුණු 233 ක පරාජයත් සමගින් ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ පස්වැනි තැනට ශ්‍රී ලංකා කණ්ඩායම ඇද වැටිණ. මෙම තරගයට පෙර 55.56% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානයේ සිටියේය. 

ටෙස්ට් තරගයට පෙර පස්වැනි ස්ථානයේ සිටි දකුණු අප්‍රිකානුවෝ මෙම තරගයේදී ලබාගත් ජයග්‍රහණයත් සිය ජයග්‍රාහී ප්‍රතිශතය 59.26% ක් දක්වා ඉහළ දමාගනිමින් ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානයට පිවිස සිටී. 


ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද (30 වැනිදා) අවසන් වූ තරගයෙන් පසුව යාවත්කාලීන කරන ලද ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුව


අදහස් (0)

ශ්‍රී ලංකාව 5 වැනි තැනට වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.