Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අයර්ලන්ත මංගල ටෙස්ට් තරගයට වැස්සෙන් බාධා

අයර්ලන්ත මංගල ටෙස්ට් තරගයට වැස්සෙන් බාධා

ශනුක අරවින්ද - 2018 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයර්ලන්තය සහ පාකිස්තානය අතර ඩර්බින්හිදී අද (11 වැනිදා) ආරම්භ වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට තරගය ආරම්භ වීමට නියමිතව තිබුණද, දිගින් දිගටම ඇද හැළුණ වර්ෂාව නිසා තරගයේ කාසියේ වාසිය උරඟා බැලීමට පවා නොහැකි විය.

ඒ අනුව මෙම තරගය දින 4 කට සීමාවනු ඇත. හෙට (12 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.

-036

 


අදහස් (0)

අයර්ලන්ත මංගල ටෙස්ට් තරගයට වැස්සෙන් බාධා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.