Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානය සහ ඕස්ටේ‍්‍රලියාව අතර අබුඩාබිහි ෂේක් සහිඞ් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (02) පාකිස්තානු පිල ඕස්ටේ‍්‍රලියාවට ජයග‍්‍රහණය සදහා ලකුණු 603 ක දැවැන්ත අභියෝගයක් බාර කළේය.
ඕස්ටේ‍්‍රලියාව ගෞරවය රැක ගැනීමට නම් හෙට දිනයේ ඕවර 90 සහ අද දිනයේ ඉතිරිව තිබූ ඕවර 48 කඩුලූ සමගින් ඕවර 138 ක් කඩුලූ රැුකගත යුතුව තිබුණි.
පාකිස්තානය පළමු ඉනිම කඩුලූ 6 ට 570
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම සියලූ දෙනා දැවී 261
පාකිස්තානය දෙවැනි ඉනිම කඩුලූ 3 ට 293
(අෂාර් අලී නොදැවී 100, යුනිස් ඛාන් 46, මිස්බා උල් හක් නොදැවී 101, මිචෙල් ජොන්සන් 45/2)
ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම ඕවර 10 කදී කඩුලූ 1 ට 29
(ඬේවිඞ් වෝනර් නොදැවී 20)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.