Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩායේ කාන්තා මූලික වටයේ තරගයකදී ඩබ්ලිව්.එස්.ඕ.2 කණ්ඩායමට එරෙහිව ලකුණු 64-14 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඬේවිඞ් පීරිස් කණ්ඩායම සමත් විය.
පළමු අර්ධය අවසානයේ ලකුණු 32-9 ක් ලෙස පෙරමුණ ගත් ඬේවිඞ් පීරිස් ක්‍රීඩිකාවෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 32 ක් එක්කර ගත්හ. ඩබ්ලිව්.එස්.ඕ.2 ක්‍රීඩිකාවන්ට දෙවැනි අර්ධයේදී රැස්කරගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි.
ලකුණු 12 ක් රැස්කළ ඩේවිඩ් පීරිස් කණ්ඩායමේ කල්පනී ප්‍රනාන්දු එම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය. මෙම තරගය කොළඹ ශාන්ත ජෝෂප් විදුහල් පැසිපන්දු පිටියේදී පැවැත්විණ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.