Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තිවංක ගෘහස්ත උස පැනීමේ වාර්තාව අලුත් කරයි

තිවංක ගෘහස්ත උස පැනීමේ වාර්තාව අලුත් කරයි

editorial - 2022 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ඇමරිකාවේදී පැවැත්වෙන  ලෝන් ස්ටාර් කන්ෆරන්ස් ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි උස පැනීමේ ඉසව්වේදී ශ්‍රී වාර්තාව අලුත් කිරීමට උෂාන් තිවංක සමත් විය.

එහිදී මීටර් 2.27 ක දක්ෂතාවක් දක්වමින් ඔහු විසින් අලුත් කරන ලද්දේ ඉකුත් වසරේදී (2021) මීටර් 2.26 ක දක්ෂතාවක් දක්වමින් ඔහු විසින්ම පිහිටුවන ලද වාර්තාවය.

 

-036


අදහස් (0)

තිවංක ගෘහස්ත උස පැනීමේ වාර්තාව අලුත් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.