Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දෙවැනි පුහුණු තරගය වැස්සට සේදෙයි

දෙවැනි පුහුණු තරගය වැස්සට සේදෙයි

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර අද (6 වැනිදා) කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි පුහුණු එක්දින තරගය පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.

ඊයේ (5 වැනිදා) පැවැති පළමු පුහුණු තරගයටද වැස්සෙන් බාධා එල්ල වූ අතර එම තරගයේදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 43 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ඡායාරූප - ලක්රුවන් වන්නිආරච්චි


- 036

 


අදහස් (0)

දෙවැනි පුහුණු තරගය වැස්සට සේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.