Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු ක්‍රීඩා උළෙලේ අද (27 වැනිදා) පැවැති මීටර් 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක එහි 6 වැනි ස්ථානයට පත් වූවාය. එහිදී ඇයට තරගය අවසන් කිරීම සඳහා ගත වූ කාලය විනාඩි 9:54.65 කි.
විනාඩි 9:36.52 කින් තරගය නිමා කළ බහරේනයේ යැවී වින්ෆ්‍රෙඞ් එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර ඉන්දියාවේ සුධා සිං (විනාඩි 9:40.03) සහ වියට්නාමයේ තී ඔවාන් ගුයෙන් (විනාඩි 9:43.83) පිළිවෙලින් එම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් වලට හිමිකම් කීහ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.