Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ මස 26 වැනිදා ආරම්භ වීමට නියමිත නවසීලන්ත සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කඩුලූ රකින්න කී‍්‍රඩක ප‍්‍රසන්න ජයවර්ධන සහ දිනේෂ් චන්දිමාල් කැඳවා සිටිති.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංගට මෙම තරගාවලියේදී සිය ස්ථානය අහිමි වී ඇති අතර සංචිතයට නම් කර තිබුණද, පෞද්ගලික හේතුවක් නිසා පළමු ටෙස්ට් තරගය සඳහා සහභාගී නොවී සිටීමට රංගන හේරත් අවසර ඉල්ලා තිබේ. ඔහුට එම අවසරය ලැබී ඇත.
කී‍්‍රඩකයන් 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට කී‍්‍රඩා අමාත්‍ය වරයාගේ අනුමැතිය හිමිවිය.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය-
ඇන්ජලෝ මැතිව්ස් (නායක), කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, ප‍්‍රසන්න ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඩිල්රුවන් පෙරේරා, තරිඳු කෞෂාල්, ශමින්ද එරංග, සුරංග ලක්මාල්, ධම්මික ප‍්‍රසාද්, දුෂ්මන්ත චමීර, නුවන් ප‍්‍රදීප්, රංගන හේරත්
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.