Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිතිකරුවන් අතර කුසල් පෙරමුණ ගනී

පිතිකරුවන් අතර කුසල් පෙරමුණ ගනී

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ශ‍්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැති තරග 2 කින් සමන්විත වි:20 තරගාවලියේදී ලකුණු 99 ක් ලබාගත් කුසල් ජනිත් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර පෙරමුණ ගත්තේය. ඔහුගේ ඉනිමක සාමාන්‍යය ලකුණු 49.50 ක් විය.

ඉනිම දෙකකදී ලකුණ 65 ක් ලබා එක් තරගයකදී නොදැවී සිටි කුමාර් සංගක්කාර ඉනිමක සාමාන්‍යය ලකුණු 65 ක් ලබා සාමාන්‍යය අතින් කුසල් ජනිත්ට වඩා ඉදිරියට පැමිණියේය.

සචිත‍්‍ර සේනානායක සහ ලසිත් මාලිංග කඩුලූ 4 බැගින් ලබා ගනිමින් පන්දු යවන්නන් අතර ඉදිරියෙන් සිටිති.

ශී‍්‍ර ලංකා පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීම සහ පන්දු රැකීම

නම නො. ලකුණු වැ. ල. 100 50 0 සාමාන්‍යය උ.ප. ස්ට.
කුමාර් සංගක්කාර 2 2 1 65 44* 0 0 0 65.00 2 1
ඇන්ජලෝ මැතිව්ස් 2 1 0 50 50 0 1 0 50.00 0 0
කුසල් ජනිත් 2 2 0 99 84 0 1 0 49.50 0 0
තිලකරත්න ඩිල්ෂාන් 2 2 0 55 48 0 0 0 27.50 1 0
දිනේෂ් චන්දිමාල් 2 1 0 22 22 0 0 0 22.00 3 0
සීක්කුගේ ප්‍රසන්න 1 1 0 21 21 0 0 0 21.00 1 0
ළහිරු තිරිමාන්න 2 1 1 23 23* 0 0 0 - 1 0
තිසර පෙරේරා 2 1 1 2 2* 0 0 0 - 1 0
නුවන් කුලසේකර 2 - - - - - - - - 0 0
ලසිත් මාලිංග 2 - - - - - - - - 0 0
අජංත මෙන්ඩිස් 1 - - - - - - - - 0 0
සචිත‍්‍ර සේනානායක 2 - - - - - - - - 0 0
                       
කෙටි යෙදුම්
ත-තරග,  ඉ-ඉනිම,  නො-නොදැවීම්,  වැ.ල.- වැඩිම ලකුණු,  උ.ප.- උඩපන්දු,  ස්ට-ස්ටම්ප් කිරීම්

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ පන්දු යැවීම 

නම තරග ඕවර නි. ඕ. ලකුණු කඩුලූ හො. ප.යැ. ඕ. ල. 
සචිත‍්‍ර සේනානායක 2 7.0 0 41 4 27/3 5.85
ලසිත් මාලිංග 2 8.0 0 56 4 26/3 7.00
තිසර පෙරේරා 2 6.0 0 63 3 36/2 10.50
නුවන් කුලසේකර 2 6.3 0 53 2 23/2 8.15
සීක්කුගේ ප්‍රසන්න 1 3.0 0 45 2 45/2 15.00
අජංත මෙන්ඩිස් 1 4.0 0 29 1 29/1 7.25
ඇන්ජලෝ මැතිව්ස් 2 3.0 0 30 0 - 10.00
තිලකරත්න ඩිල්ෂාන් 2 1.0 0 13 0 - 13.00
               
කෙටි යෙදුම්
නි.ඕ - නිලකුණු ඕවර,    හො.ප.යැ - හොදම පන්දු යැවීම,  ඕ.ල. - ඕවරයකදී ලකුණු

අදහස් (3)

පිතිකරුවන් අතර කුසල් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.