Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේ පැවති 72 වැනි ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගැනීමට ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 46-49) බර පංතියෙන් තරග වැදුණ ලීනියා කී‍්‍රඩා සමාජයේ තිවංක සඳරුවන් රණසිංහ සමත්විය.
දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස හෙවි (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතියෙන් තරග වැදුණ ශී‍්‍ර ලංකා යුද හමුදාවේ තිළිණි මනෝෂා වීරසිංහ සම්මාන ලැබුවාය.
ලයිට් වෙල්ටර් වේට් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතියෙන් තරග වැදුණ ශී‍්‍ර ලංකා යුද හමුදාවේ සී. ඒ. ජයලත් තරගාවලියේ දක්ෂතම පරාජිතයා ලෙසත්, ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 60-64) බර පංතියෙන් තරග වැදුණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කේ. ඒ. කෞෂල්‍යා දක්ෂතම පරාජිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.
ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලියට ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය, ස්ලිම්ලයින්, ලීනියා, තුරුලිය, ගාන්ධාර, මාස් සදර්න්, යුනිචෙලා, සිලූටා, කැෂුවල් ලයින් වැනි කී‍්‍රඩා සමාජ නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ රැසක් සහභාගීවූහ.
තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස හිටපු සහකාර පොලිස් අධිකාරී ඉන්ද්‍රසේන ජයරත්න මහතා සහභාගී විය.
පිිරිමි තරග ප‍්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 46-49) බර පංතිය
ටී. එස්. රණසිංහ (ලීනියා කී‍්‍රඩා සමාජය) විසින් ඩබ්. ඒ. පෙරේරා (යුද හමුදාව) පරාජය කරන ලදි.
ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 52) බර පංතිය
එම්. වී. බණ්ඩාර (යුද හමුදාව) විසින් කේ. එම්. ජයරංග (යුද හමුදාව) පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 56) බර පංතිය
ජී. එස්. ජයවීර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් එච්. එස්. ධනුෂ්ක (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.
ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතිය
පී. වී. සපරමාදු (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් ඒ. ජේ. කුමාර (යුද හමුදාව) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් වේට් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතිය
ඞී. ආර්. විජේරත්න (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් සී. ඒ. ජයලත් (යුද හමුදාව) පරාජය කරන ලදි.
වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතිය
ජී. එස්. කුමාරසිංහ (නාවික හමුදාව) විසින් එන්. එම්. හෙට්ටිආරච්චි (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 75) බර පංතිය
ජී. එච් මධුසංක (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් ඩබ්ලිව්. එම්. ආරියරත්න (නාවික හමුදාව) පරාජය කරන ලදි.
ලයිට් හෙවි (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය
ජී. ඒ. ප‍්‍රනාන්දු (නාවික හමුදාව) විසින් එම්. ඩබ්ලිව්. කුමාර (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.
හෙවි (කිලෝ ග‍්‍රෑම් 91) බර පංතිය
බී. එන්. සම්පත් (නාවික හමුදාව) විසින් ජේ. පී. ජයවීර (යුද හමුදාව) පරාජය කරන ලදි.
සුපර් හෙවි (කිලෝ ග‍්‍රෑම් 91 ට වැඩි) බර පංතිය
ඒ. ආර්. තිලකරත්න (යුද හමුදාව) විසින් අයි. ටී. රත්නදිවාකර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
කාන්තා තරග ප‍්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 45-48) බර පංතිය
ආර්. ඒ. කුමාරි (ලීනියා කී‍්‍රඩා සමාජය) විසින් ආර්. එස්. පි‍්‍රයදර්ශනී (යුද හමුදාව) පරාජය කරන ලදි.
ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 48-51) බර පංතිය
ජේ. ඒ. ජයසිංහ (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් එච්. ටී. ද මෙල් (යුනිචෙලා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 54) බර පංතිය
එම්. පී. කුරේ (යුනිචෙලා කී‍්‍රඩා සමාජය) විසින් එච්. එම්. හේරත් (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.
ෆෙදර් (කිලෝ ග‍්‍රෑම් 54-57) බර පංතිය
කේ. ඒ. හංසිකා (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් එම්. පී. සල්ගාදු (යුද හමුදාව) ජය කරන ලදි.
ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතිය
එච්. එම්. උදයංගනී (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් එම්. එම්. ප‍්‍රබාධි (කැෂුවල් ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 60-64) බර පංතිය
ජේ. වී. ජයසේකර (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් කේ. ඒ. කෞෂල්‍යා (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.
වෙල්ටර් වේට් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතිය
ජී. එච්. ධර්මසේන (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් ආර්. පී. විජේසිංහ (ලීනියා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 69-75) බර පංතිය
අයි. ඩබ්ලිව් චන්ද්‍රසේකර (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් ඒ. එම්. අතපත්තු (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
හෙවි (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය
ටී. එම්. වීරසිංහ (යුද හමුදාව) විසින් එම්. අයි. ප‍්‍රනාන්දු (යුනිචෙලා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
දක්ෂතම ක්‍රීඩකයා - තිවංක සඳරුවන් රණසිංහ
දක්ෂතම පරාජිතයා - සී.ඒ්. ජයලත්
දක්ෂතම ක්‍රීඩිකාව - ටී.ඒම් වීරසිංහ
දක්ෂතම පරාජිකාව - කේ. ඒ. කෞෂල්‍යා
ඡායාරූප - ඉසුරු පෙරේරා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.