Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක පාපන්දු තරගාවලියට සහභාගි කර ගන්නා රටවල සංයුතිය වැඩි කිරීමට අද පැවත්වෙන අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ අති විශේෂ මහ සභා රැුස්වීමේදී යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය. මේ දක්වා පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලි සඳහා අවසන් වටයට තෝරාගත් රටවල් ගණන 32 ක් වුවද එය 40 දක්වා වැඩි කිරීමට යෝජනා වී තිබේ.
මෙතෙක් කලක් ආසියානු කලාපයෙන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් වටයට තෝරා ගත්තේ රටවල් 4 ක් පමණි. එහෙත් නව කෙටුම්පත් මහ සභාවෙන් අනුමත වුවහොත් ලෝක කුෂලාන තරගාවලිය සඳහා ආසියාවෙන් රටවල් 7 ක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.
එසේ වුවහොත් ලෝක කුෂලාන පාපන්දු තරගාවලිය සඳහා කණ්ඩායම් තෝරාගනු ලබන්නේ පහත ආකාරයෙනි.
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.