Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත්ම කමිසයක්
වි-20 ලෝක කුසලාන 2024

ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත්ම කමිසයක්

editorial - 2024 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජූනි මාසයේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අලුත්ම පන්නයේ කමිසයකින් හැඩවැඩ වනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඟළුම් සැපයුම්කරුවා වන ‘මූස් ක්ලොතිං’ සමාගම විසින් මෙම නවතම කමිසය නිර්මාණය කර තිබේ. 

ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි

- 213


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත්ම කමිසයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.