Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකා පිල නවසීලන්තයට යයි

ශී‍්‍ර ලංකා පිල නවසීලන්තයට යයි

ශනුක අරවින්ද - 2014 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ටෙස්ට් තරග දෙකකට සහ එක්දින තරගාවලියකට සහභාගි වීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම අද (18 වැනිදා) අලූයම නවසීලන්තය බලා පිටත්ව ගියේය.

නවසීලන්තයේදී ටෙස්ට් තරග දෙකකට සහ එක්දින තරග 7 කට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ මස 21-22 දෙදින ක්වීන්ස්ටවුන්හිදී දෙදින පුහුණු තරගයක් සඳහා සහභාගි වෙයි.

තරග කාලසටහන

දෙසැම්බර්
21 - 22        : දෙදින පෙරහුරු තරගය ක්වින්ස්ටවුන්හිදී
26 - 30    : පළමු ටෙස්ට් තරගය ක‍්‍රයිස්චර්ච්හිදී

ජනවාරි
3 - 7    : දෙවැනි ටෙස්ට් තරගය වෙලින්ටන්හිදී
11    : පළමු එක්දින තරගය ක‍්‍රයිස්ට්චර්ච්හිදී
15 (දිවා/රාතී‍්‍ර)    : දෙවැනි එක්දින තරගය හැමිල්ටන්හිදී
17 (දිවා/රාතී‍්‍ර)    : තුන්වැනි එක්දින තරගය  ඕක්ලන්ඞ්හිදී
20     : සිවුවැනි එක්දින තරගය නෙල්සන්හිදී
23    : පස්වැනි එක්දින තරගය ඩනෙඩින්හිදී
25    : හයවැනි එක්දින තරගය ඩනෙඩින්හිදී
29 (දිවා/රාතී‍්‍ර)    : හත්වැනි එක්දින තරගය වෙලින්ටන්හිදී

 

 


අදහස් (1)

ශී‍්‍ර ලංකා පිල නවසීලන්තයට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.