Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රවේශපත් සීමිත සංඛ්‍යාවක් දිනාගැනීමේ අවස්ථාව කෙළිමඬල පරිශීලකයන්ටත් හිමිව තිබේ. ඒ සඳහා ලියාපදිංචි වීමට (ශී‍්‍ර ලංකා - නවසීලන්ත කි‍්‍රකට් ප‍්‍රවේශපත්) යන සම්බන්ධීකාරකය හරහා අවශ්‍ය පෝර්මය ලබාගත හැකි අතර තමන්ට කැමති තරගයක් නැරඹීමේ අවස්ථාවද පරීශීලකයන්ට තිබේ.
සෑම තරගයකටම දින දෙකකට පෙරදා දහවල් 12.00 ට පවතින ලියාපදිංචිවීම් සලකා බැලෙනු ඇත. ඉන් අනතුරුව ලියාපදිංචි වන පරිශීලකයන්ට ඊළග තරග සඳහා ප‍්‍රවේශපත් දිනාගත හැකිය.
විජය නිවුස්පේපර්ස් ප‍්‍රයිවට් ලිමිටඞ් ආයතනයේ සේවයකන්ට සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට මෙම තරගය සඳහා ඉදිරිපත් විය නොහැකිය.
සියලූම ජයග‍්‍රාකයන්ගේ නම් තරගයට පෙර දින ලංකාදීප පුවත් පතේ කී‍්‍රඩා පිටුවේ පළ කෙරෙනු ඇත. තමන්ගේ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් පසුව තරගය පැවැත්වෙන නගරයේ ලංකාදීප පුවත් පත් නියෝජිතයාගෙන් ජයග‍්‍රාහකයන්ට සිය ප‍්‍රවේශපත් ලබාගත හැකිය.
තරග පැවැත්වෙන දිනයන් :
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.