Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘කාල්ටන් සුපර් සෙවන්ස් 2014’ සත් සාමාජික රග්බි තරගාවලියේ කොළඹ පැරණි තුර`ග තරග පිටියේදී අද (15) ආරම්භ වූ දෙවැනි සහ අවසන් අදියරේ පළමු දිනයේ දෙවැනි විවේකය දක්වා පැවැති තරගවලදී සදර්න් ශාක්ස් පිල ලකුණු 45-7 කින් ජැෆ්නා චැලෙන්ජර්ස් පිල පරාජය කරමින් ලැබූ දැවැන්ත ජය පෙරවරුවේ තරගවලදී කැපී පෙනුණි. නොදර්න් ග්ලැඩියේටර්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 19-15 කින් පළමු අදියරේ ශූරයන් වූ වෙස්ටන් වොරියස් පිල පරාජය කිරීමට සමත් වූහ.
මෙම තරගාවලියේ පස්වරුවේ තරග විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන අතර රාත‍්‍රී 8.30 දක්වා තරග පැවැත්වේ.
තරග ප‍්‍රතිඵල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.