Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අරුණ දර්ශනට ඔලිම්පික් වරම්
2024 ඔලිම්පික්

අරුණ දර්ශනට ඔලිම්පික් වරම්

editorial - 2024 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශ්‍රී ලංකා මීටර 400 ධාවන ශූරයා වන අරුණ දර්ශනත් 2024 පැරිස් ඔලිම්පික් වරම් ලබාගෙන සිටින බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා (ආයතනය) තහවුරු කරයි. අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනය විසින් කරන ලද අවසන් අගැයීමේදී අරුණ දර්ශනගේ දස්කම් 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනීමේ මට්ටමට පවතින බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට දැනුම් දී තිබේ. 

- 213


අදහස් (2)

අරුණ දර්ශනට ඔලිම්පික් වරම්
  • lionel Sunday, 07 July 2024 09:39 AM

    ජයවේවා...!

    Reply 0       0

    Ariyapala Hewage Sunday, 07 July 2024 09:55 AM

    සුබපැතුම් පුතා.. ඉදිරියටම යන්න.!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.