Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආසියානු රග්බි තරගාවලියට 40 ක සංචිතයක්

ආසියානු රග්බි තරගාවලියට 40 ක සංචිතයක්

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

පිලිපීනයේ මැනිලා නුවරදී මැයි මස 3 වැනිදා සිට 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ‘ආසියානු පළමු ශ්‍රේණියේ’ රග්බි තරගාවලිය වෙනුවෙන් කී‍්‍රඩකයන් 40 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබේ.

මෙම සංචිතයට මහනුවර කී‍්‍රඩා සමාජය නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 9 දෙනෙක්ද, හැව්ලොක්ස් කී‍්‍රඩා සමාජය නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 8 දෙනෙක්ද, යුද හමුදාව නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 7 දෙනෙක්ද, නාවික හමුදාව නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 6 දෙනෙක්ද, සී. ආර්. සහ එෆ්. සී. කී‍්‍රඩා සමාජය නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 5 දෙනෙක්ද, පොලිසිය නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 3 දෙනෙක්ද ඇතුළත්ව සිටින අතර ගුවන් හමුදාව සහ හම්බන්තොට ශාක්ස් කී‍්‍රඩා සමාජය නියෝජනය කරමින් කී‍්‍රඩකයකු බැගින්ද ඇතුළත්ව සිටිති.


ශී‍්‍ර ලංකා සංචිතය

චන්දිමාල් කුලකුලසූරිය (ගුවන් හමුදාව)
යොහාන් කේසර් (යුද හමුදාව)
දුලංජන විජේසිංහ (යුද හමුදාව)
අශෝක ජයලාල් (යුද හමුදාව)
රන්දික අල්විස් (යුද හමුදාව)
සශාන් මොහොමඞ් (යුද හමුදාව)
පි‍්‍රන්ස් චාමර (යුද හමුදාව)
චූලා සුසන්ත (යුද හමුදාව)
අනුරාධ හේරත් (සී. ආර්. සහ එෆ්. සී.)
රෝචන හෙට්ටිආරච්චි (සී. ආර්. සහ එෆ්. සී.)
සසංක ආරියරත්න (සී. ආර්. සහ එෆ්. සී.)
කාංචන රාමනායක (සී. ආර්. සහ එෆ්. සී.)
රවුල් (සී. ආර්. සහ එෆ්. සී.)
ජේසන් මෙල්ඩර් (හැව්ලොක්ස්)
දුෂ්මන්ත පි‍්‍රයදර්ශන (හැව්ලොක්ස්)
ගනුක දිසානායක (හැව්ලොක්ස්)
කවිඳු ද කොස්තා (හැව්ලොක්ස්)
දුලාජ් පෙරේරා (හැව්ලොක්ස්)
ධනුෂ්ක රංජන් (හැව්ලොක්ස්)
සඳුන් හේරත් (හැව්ලොක්ස්)
රොහාන් ත්‍යාගරාජා (හැව්ලොක්ස්)
ශෙහාන් දිමිති‍්‍ර (මහනුවර)
දමිත් දිසානායක (මහනුවර)
බුවනක උඩන්ගමුව (මහනුවර)
රොෂාන් වීරරත්න (මහනුවර)
ෆසිල් මරීජා (මහනුවර)
රිචඞ් ධර්මපාල (මහනුවර)
නයිජල් රත්වත්තේ (මහනුවර)
ලවංග පෙරේරා (මහනුවර)
කිෂෝ ජෙහාන් (මහනුවර)
උදාර ගයාන් (පොලිසිය)
හේෂාන් ගුණරත්න (පොලිසිය)
චාල්ස් ප‍්‍රවීන් (පොලිසිය)
හෙන්රි ටෙරන්ස් (නාවික හමුදාව)
අචල පෙරේරා (නාවික හමුදාව)
සුහිරු ඇන්තනී (නාවික හමුදාව)
ශරෝ ප‍්‍රනාන්දු (නාවික හමුදාව)
දිනූෂ චතුරංග (නාවික හමුදාව)
රීසා මුබාරක් (නාවික හමුදාව)
රෙහාන් වීරකෝන් (හම්බන්තොට ශාර්ක්ස්)


- 036


අදහස් (0)

ආසියානු රග්බි තරගාවලියට 40 ක සංචිතයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.