Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වේ පිරිමි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ ඉඳුනිල් හේරත් අද (27 වැනිදා) සමත් විය. ඔහු අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේදී විනාඩි 1:47.54 ක කාලයක් වාර්තා කරමිනි.
මීටර් 800 පිරිමි ඉසව්වේ මූලික වටයට සහභාගි වූ ක්‍රීඩකයන් 27 දෙනාගේ තරග නිමි කාලයන්ට අනුව ඉඳුනිල් තෙවැනි ස්ථානයේ රැදී සිටියි. ඒ අනුව අවසන් තරගයට සුදුසුකම් ලබා සිටින ක්‍රීඩකයන් 8 දෙනාගෙන් තෙවැනි හොඳම කාලය වාර්තා කර ඇත්තේද ඉඳුනිල්ය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.