Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්ත කණ්ඩායම පරාජය අභියස

එංගලන්ත කණ්ඩායම පරාජය අභියස

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පර්ත් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගයේ සිව්වන දිනය වූ ඊයේ (16) තරගය නතර කරන විට එංගලන්තය දෙවැනි ඉනිම සඳහා කඩුලු 5 ට ලකුණු 251 ක් ලබා සිටියේය.

මෙම තරගයෙන් ජය ලැබීමට නම් එංගලන්ත කණ්ඩායම ඉතිරි කඩුලු 5 ක් තුළදී ලකුණු 253 ක් ලබා ගත යුතුය. ඕස්ට්‍රේලියාව දෙවන ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී ලකුණු 369 ක් රැස් කර ගෙන සිටියේය.

තරග 5 කින් සමන්චිත ටෙස්ට් තරගාවලියේ තරග 2-0 ක් ලෙස ඕස්ට්‍රේලියාව මේ වන විට පෙරමුණේ සිටියි.

ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 385

එංගලන්තය පළමු ඉනිම සියලු දෙනා දැවී 251

ඕස්ටේ‍්‍රලියාව දෙවන කඩුලු 6 ක් දැවී ලකුණු 369
(කි‍්‍රස් රොජර්ස් 54, ඬ්වි ඕ වෝනර් 112, ෂේන් වොට්සන් 103, මයිකල් ක්ලාක් 23, ස්ටීවන් ස්මිත් 15, ජෝජ් බේලි නොදැවී 39, ටිම් බ්‍රෙස්නන් 53/2, බෙන් ස්ටෝක්ස් 82/2, ගේ‍්‍රඒම් ස්වෝන් 92/1)

එංගලන්තය දෙවන ඉනිම කඩුලූ ක් දැවී 251
(මයිකල් කාබෙරි 31, ජෝ රූට් 19, කෙවින් පීටර්සන් 45, ඉයන් බෙල් 60)


අදහස් (0)

එංගලන්ත කණ්ඩායම පරාජය අභියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.