Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ටේ‍්‍රලියා - බංගලාදේශ තරගය විසඳුමක් නෑ

ඕස්ටේ‍්‍රලියා - බංගලාදේශ තරගය විසඳුමක් නෑ

සංජය එරමුදුගොඩ - 2015 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ 11 වැනි තරගය ලෙස  ඕස්ටේ‍්‍රලියාව සහ බංගලාදේශය අතර අද (21 වැනිදා) බි‍්‍රස්බේන්හිදී පැවැත්වීමට නියමිතව තිබූ ‘ඒ’ කාණ්ඩයේ තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදුවිය.

ඒ අනුව මෙම තරගයේදී දෙපිලටම ප‍්‍රසාද ලකුණු 1 බැගින් හිමිවිය.

 

 


- 036


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියා - බංගලාදේශ තරගය විසඳුමක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.