Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේදී පැවැත්වෙන ලෝන් ස්ටාර් කන්ෆරන්ස් ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි උස පැනීමේ ඉසව්වේදී ශ්‍රී වාර්තාව අලුත් කිරීමට උෂාන් තිවංක සමත් විය.
එහිදී මීටර් 2.27 ක දක්ෂතාවක් දක්වමින් ඔහු විසින් අලුත් කරන ලද්දේ ඉකුත් වසරේදී (2021) මීටර් 2.26 ක දක්ෂතාවක් දක්වමින් ඔහු විසින්ම පිහිටුවන ලද වාර්තාවය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.