Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන වසරේ පෙබරවාරී මස ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට (සාග්) සහභාගිවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් බිහි විය.
සුමේධ රණසිංහ, හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් (මීටර 83.04) ද, ඉසුරු සදරුවන් රිටි පැනීමේ ඉසව්වෙන් (මීටර 4.91) ද ශ්‍රී ලංකා වාර්තා අලූත් කිරීමට සමත්වුහ.
සුමේධට රියෝ ඔලිම්පික් උළෙලේ (2016) තරග වැදීමේ අවස්ථාව ද හිමි විය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය ඊයේ (4) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී නිමා විය. තේරීම් තරගාවලියට ජවන හා පිටිය ඉසව් 31 ක් ඇතුළත්විය.
සාග් තේරීම් තරගාවලියේ අවසන් තරග ප්‍රතිඵල:
මීටර 5000 (පිරිමි)
1.යු. කේ. එන්. රත්නායක (යුද හමුදාව) - වි.17.00.90
2.එස්. ඒ. ළමාහේවගේ (නාවික හමුදාව) - වි.17.46.60
3.එම්. එච්. නන්දසේන (යුද හමුදාව) - වි.18.17.00
රිටි පැනීම කිරීම (පිරිමි)
1.එච්. අයි. ස`දරුවන් (ගුවන් හමුදාව) - මී. 4.91
2.ඒ. සී. ප්‍රනාන්දු (යුද හමුදාව) - මී. 4.60
3.කේ. කේ. බාලසුරිය (ගුවන් හමුදාව) - මී. 4.50
තුන් පිම්ම (කාන්තා)
1.ඞී. වී. ලක්ෂානී (යුද හමුදාව) - මී.13.06
2.එන්.පී.බාලසුරිය - මී.12.10
3.එච්.ඞී.වීරසේකර - මී.12.08
හෙල්ල විසිකිරීම (පිරිමි)
1.එස්.ජේ.රණසිංහ (ගුවන් හමුදාව) - මී.83.04
2.ඞී.එස්.රණසිංහ (යුද හමුදාව) - මී.75.74
3.කේ.ජී.යෝගරාජ් (යුද හමුදාව) - මී.64.94
යගුලිය විසි කිරීම (පිරිමි)
1.ධනුෂ්ක පෙරේරා (නාවික හමුදාව) - මී. 15.15
2.සමිත ජයවර්ධන (යුද හමුදාව) - මී. 14.26
3.බී.ධනුෂ්ක දෙල්විට (යුද හමුදාව) - මී. 13.13
මීටර 400 කඩුලූ පැන දිවීම (පිරිමි)
1.අරවින්ද චතුරංග (යුද හමුදාව) - තත් 53.03
2.සී. ආර්. සෙනෙවිරත්න (ගුවන් හමුදාව) - තත් 53.86
3.එන්. ජේ. ගුණතිලක (යුද හමුදාව) - තත් 53.93
මීටර 400 කඩුලූ පැන දිවීම (කාන්තා)
1. ඊ.ආර්.දුලක්ෂි (ගුවන් හමුදාව) - වි.1.00.37
2. ඊ.කේ.මධුෂානි (යුද හමුදාව) - වි.1.00.92
3. එන්.ඞී.වික්‍රමසිංහ (යුද හමුදාව) - වි.1.03.18
උස පැනීම (පිරිමි)
1.මංජුල කුමාර (ගුවන් හමුදාව) - මී.2.23
2.ඒ.කේ.පතිරණ (ගුවන් හමුදාව) -මී.2.16
3.මිලාන් දිසානායක (යුද හමුදාව) - මී.2.00
දුර පැනීම (පිරිමි)
1.ඞී.එම්.ලියනපතිරණ (ගුවන් හමුදාව) - මී. 7.70
2.පී.ඒ.ජයසිරි (ගුවන් හමුදාව) - මී.7.60
3.ජේ.පී.විමලසිරි (යුද හමුදාව) - මී.7.60
මීටර 800 (කාන්තා)
1.එල්.ඒ.නිමාලි (ගුවන් හමුදාව) - වි.2.05.58
2.ටී.ඒ.අබේරත්න (නාවික හමුදාව) - වි.2.07.86
3.ආර්.නදීෂා (යුද හමුදාව) - වි.2.11.44
මීටර 800 (පිරිමි)
1.ඉ`දුනිල් හේරත් (යුද හමුදාව) - වි.1.51.79
2.හේමන්ත කුමාර (පොලිසිය) - වි.1.52.11
3.ඒ.පී.අමරසිරි (ගුවන් හමුදාව) - වි.1.52.38
මීටර 100 (පිරිමි)
1.කේ. එච්. එෂාන් (යුද හමුදාව) - තත්. 10.36
2.එල්.එම්.අෂ්රෆු (යුද හමුදාව) - තත්. 10.42
3.විනෝජ් සුරංජය ද සිල්වා (යුද හමුදාව) - තත්. 10.55
මීටර 100 (කාන්තා)
1.එම්. ආර්. රත්නායක (කෑගල්ල) - තත්. 11.70
2.සී. ඞී. ප්‍රියදර්ශනී (නාවික හමුදාව) - තත්. 11.75
3.වී. එල්. සුගන්දි (යුද හමුදාව) - තත්. 11.98
මීටර 400 (පිරිමි)
1.දිලිප් රුවන් (යුද හමුදාව) - තත්.47.20
2.ජී.ඒ.පේ‍්‍රමකුමාර (යුද හමුදාව) - තත්.47.34
3.කේ.කේ.සෙනෙවිරත්න (නාවික හමුදාව) - තත්.47.42
මීටර 400 (කාන්තා)
1.සී. එස්. රස්නායක (ගුවන් හමුදාව) - තත්. 54.23
2.එම්. ඕ. උදයංගනී - තත්. 54.51
3.පද්මා කුමාරි (යුද හමුදාව) - තත්. 55.29
මීටර 10000 (පිරිමි)
1.ලයනල් සමරජීව (යුද හමුදාව) - වි. 31. 26. 13
2.ජී.එච්.සමන් කුමාර (යුද හමුදාව) - වි. 31. 28. 03
3.ඒ.ඞී.කුමාර බණ්ඩාර (යුද හමුදාව) - වි. 31. 54. 56
මීටර 10000 (කාන්තා)
1.එස්.ඒ.ළමාහේවගේ (නාවික හමුදාව) - වි. 36. 48. 23
2.වී. ක්රිෂාණිනී (නාවික හමුදාව) - වි. 38. 12. 53
3.පී.එම්. පෙරේරා (නාවික හමුදාව) - වි. 38. 55. 07
මීටර 5000 (පිරිමි)
1.එම්. එස්. පුෂ්පකුමාර (යුද හමුදාව) - වි. 14. 46. 87
2.ජී. එන්. බණ්ඩාර (යුද හමුදාව) - වි. 14. 48. 78
3.ඞී. එස්. දිසානායක (යුද හමුදාව) - වි. 15. 07. 86
යගුලිය විසි කිරීම (කාන්තා)
1.ටී.කේ.ප්‍රනාන්දු (ගුවන් හමුදාව) - මී. 13.91
2.එන්.ඞී.මුතුනායක (නාවික හමුදාව) - මී. 12.13
3.පී.ඞී.ක්ලැරන්සි (ගුවන් හමුදාව) - මී. 11.32
තුන් පිම්ම (පිරිමි)
1.දිනේෂ් කුමාර ප්‍රනාන්දු (යුද හමුදාව) - මී. 15.89
2.ඞී.එන්.තිලකරත්න (යුද හමුදාව) - මී. 15.84
3.ඒ.එන්.කරුණාසිංහ (යුද හමුදාව) - මී. 15.72
හෙල්ල විසි කිරීම (කාන්තා)
1.නදීකා ලක්මාලි (යුද හමුදාව) - මී. 57.81
2.එන්.ඞී.ලේකම්ගේ (යුද හමුදාව) - මී.52.57
3.එම්.පී.සිල්වා (නාවික හමුදාව) - මී.52.39
මිටිය විසිකිරීම (පිරිමි)
1.සිසිරි කුමාර (යුද හමුදාව) - මී.44.60
2.ඒ.ඞී.එලන්සන් (යුද හමුදාව) - මී.44.60
3.කේ.නිලන්ත (යුද හමුදාව) - මී.44.01
උස පැනීම (කාන්තා)
1.ඒ.ටී.විනෝදනී (යුද හමුදාව) - මී. 1.73
2.ඞී.කේ.රණසිංහ (නාවික හමුදාව) - මී. 1.66
3.මුදිතා මධුෂාණී (කුරුණෑගල) - මී.1.63
දුර පැනීම (කාන්තා)
1.සී.ඞී.ප්‍රියදර්ශනී (නාවික හමුදාව) - මී.6.35
2.එස්.එල්.එස්. සිල්වා (යුද හමුදාව) - මී.6.03
3.ඞී.වී.ලක්ෂානී (යුද හමුදාව) - මී.5.88
කවපෙත්ත විසි කිරීම (පිරිමි)
1.යු.පී.ජයවර්ධන (නාවික හමුදාව) - මී. 42.18
2.ටී.එම්.ආසික් (යුද හමුදාව) - මී. 42. 04
3.සුනන්ද නිරෝෂණ (මාතර) - මී. 40.38
මීටර 100 කඩුලූ පැන දිවීම (කාන්තා)
1.අයි.එස්. රාජසිංහ (යුද හමුදාව) - තත්. 14.56
2.වී.එල්.සුගන්දි (යුද හමුදාව) - තත්. 14.77
3.ආර්.එම්.තිලකසිරි (ගුවන් හමුදාව) - තත්. 15.16
මීටර 110 කඩුලූ පැන දිවීම (පිරිමි)
1.පී.එච්.නිර්මාල් (නාවික හමුදාව) - තත්. 14.44
2.ඩබ්.එස්.රන්දීව (යුද හමුදාව) - තත්. 14.52
3.එස්.අමරතුංග (නාවික හමුදාව) - තත්. 14.73
මීටර 1500 (කාන්තා)
1.ටී.ඒ.අබේරත්න (නාවික හමුදාව) - වි.4.24.07
2.කේ.එන්.රත්නායක (යුද හමුදාව) - වි.4.25.65
3.ඊ.ආර්.දුලක්ෂි (ගුවන් හමුදාව) - වි.4.29.14
මීටර 1500 (පිරිමි)
1.කේ.එස්.සෝමවර්ධන (යුද හමුදාව) - වි.3.49.24
2.ආර්.ඒ.සජීව ලක්මාල් (යුද හමුදාව) - වි.3.50.42
3.ආර්.එම්.ජානක ප්‍රදීප් (යුද හමුදාව) - වි.3.57.57
මීටර 200 (පිරිමි)
1.විනෝජ් සුරංජය ද සිල්වා (යුද හමුදාව) - තත්.21.24
2.ආර්.එම්.රාජේස්කන් (යුද හමුදාව) - තත්.21.32
3.ඞී.යු.සුරේන්ද්‍ර (යුද හමුදාව) - තත්. 21.89
මීටර 200 (කාන්තා)
1.එම්.ආර්.රත්නායක (කෑගල්ල) - තත්.24.45
2.එස්.ජයතිලක (යුද හමුදාව) - තත්.24.90
3.ආර්.එස්.ෆර්ඩිනදිස් (යුද හමුදාව) - තත්.25.15
- 090
ඡායාරූප - වරුණ කරුණාසේකර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.