Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දක්‍ෂතම රියැදුරු ඩැරීන්

දක්‍ෂතම රියැදුරු ඩැරීන්

ශනුක අරවින්ද - 2016 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැති ‘රොදර්හැම්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට ඩැරීන් වීරසිංහ සමත් විය. එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේ පළමු අදියර ජයගනිමින් ඔහු දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්විය.

ශී‍්‍ර ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ අනුග‍්‍රාහකයන් ලෙස සොෆ්ලොජික් සමාගම, සියැට් සමාගම, ලංකා බැංකුව, මහජන බැංකුව, ඊටෙල් සමාගම සහ හච් සමාගම කටයුතු කළහ.

තරගාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහභාගි විය.

තරග ප‍්‍රතිඵල

‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 සිට 160 දක්වා) යතුරුපැදි තරගය
1 හංසිකා අබේසිංහ
2 තෙවින් තිරනක
3 සුෂ්මි සොලංකි 

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය
1 සංගීත් සූරියගේ  
2 කසුන ධනුෂ්ක  
3 සුරේන් කුරේ

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 චතුර මධුෂංක
2 හේෂාන් පසිඳු   
3 කෞෂාල් පෙරේරා 

එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1275 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය
1 ලලින් ශෙහාන්   
2 චානක ජීවන්ත  
3 තිරාන් පෙරේරා

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය
1 ටිරෝන් හෙඳවිතාරණ
2 මලින්ද ගුණසේකර
3 මාලික කුරුවිටාරච්චි

එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස්
2 රජිත් උළුවිට
3 රන්දික නිරෝෂන්

‘ජී. පී.’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 250 සිට 1000 දක්වා)  යතුරුපැදි තරගය
1 ශොයෙල් ඩැනියෙල්
2 ප‍්‍රමුඛ සේසත්
3 ශි‍්‍රයන්ත අනුරාධ 

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) පළමු මෝටර් රථ තරගය
1 ඩරීන් වීරසිංහ
2 උෂාන් පෙරේරා
3 අබීත් දංගල්ල 

එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය
1 මින්සර වීරසේකර
2 එස්. ඒ. ලක්ෂිකා
3 ඩබ්ලිව්. ඒ. නාරද

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය
1 ඉර්ෂාඞ් ෆාහම්  
2 චන්දිම ගුණරත්න
3 ශෙහාරා ජයවර්ධන

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය
1 සංගීත් සූරියගේ
2 ආනන්ද වෙඩිසිංහ
3 දේෂාන් සොලංකි

එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය
1 කේ. පරමේෂ්වරන්    
2 නාමල් සිල්වා   
3 ඩබ්ලිව්. එන්. එස්. තිසේරා 

එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) මෝටර් රථ තරගය
1 යෝගා පෙරේරා  
2 අජිත් කීර්ති
3 සිතාර පීරිස්

එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1500 දක්වා) මෝටර් රථ තරගය
1 රජිත් උළුවිට
2 කුෂාන් පීරිස්
3 ඞී. සී. ඇනෙස්ලි

එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය
1 සජාඞ් සුහේර්
2 සකීර් වහබ්
3 කුෂාන් පීරිස්

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 175 සිට 250 දක්වා) යතුරුපැදි තරගය
1 ශොයෙල් ඩැනියෙල්
2 ලතික ශාමල්
3 එරංග ගල්පිල්ල 

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) දෙවැනි මෝටර් රථ තරගය
1 චරිත් පෙරේරා
2 කෞෂාල් සමරසිංහ  
3 ජනක ඩයස්

 


අදහස් (0)

දක්‍ෂතම රියැදුරු ඩැරීන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.