Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර කිහිපයකට පසුව රංගිරි දඹුල්ල කි‍්‍රකට් කී‍්‍රඩාංගණයට නැවත වරක් පළමු පෙළ තරග ගෙන යමින් නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම මේ මස දෙවැනි සතියේදී ශී‍්‍ර ලංකාවට පැමිණෙයි. නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා ‘ඒ‘ කණ්ඩායම අතර දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම ශී‍්‍ර ලංකාවේදී සිවු දින නිල නොවන ටෙස්ට් තරග දෙකකට සහ නිල නොවන එක්දින තරග 3 කට සහභාගි වීමට නියමිතය.
මෙම තරග වලින් සිවුදින තරගයක් සහ නිල නොවන එක්දින තරගයක් රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. ඉතිරි තරග තුනම පල්ලෙකැළේ අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
තරග කාල සටහන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.