Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී මිටර 200 නිදහස් ආර ඉසව්වේදී මැතිව් අබේසිංහ විසින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවන ලදි.
මීට වසර දෙකකට ඉහතදී විනාඩි 1:52.14 කට මැතිව් අබේසිංහ විසින් පිහිටුවන ලද මීටර 200 නිදහස් ආර ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අද (19 වැනිදා) පෙරවරුවේදී විනාඩි 1:50.97 ක් දක්වා ඉදිරියට ගෙන ඒමට ශ්‍රී ලාංකික පිහිනුම් ශූරයා සමත් වූයේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.