Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක කුසලාන තරගාවලියට රටවල් 40 ක්

ලෝක කුසලාන තරගාවලියට රටවල් 40 ක්

රොෂාන් ගුණරත්න - 2016 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක පාපන්දු තරගාවලියට සහභාගි කර ගන්නා රටවල සංයුතිය වැඩි කිරීමට අද පැවත්වෙන අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ  අති විශේෂ මහ සභා රැුස්වීමේදී යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.  මේ දක්වා පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලි සඳහා අවසන් වටයට තෝරාගත් රටවල් ගණන 32 ක් වුවද එය 40 දක්වා වැඩි කිරීමට යෝජනා වී තිබේ.


මෙතෙක් කලක් ආසියානු කලාපයෙන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් වටයට තෝරා ගත්තේ රටවල් 4 ක් පමණි. එහෙත් නව කෙටුම්පත් මහ සභාවෙන් අනුමත වුවහොත් ලෝක කුෂලාන තරගාවලිය සඳහා ආසියාවෙන් රටවල් 7 ක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.


එසේ වුවහොත් ලෝක කුෂලාන පාපන්දු තරගාවලිය සඳහා කණ්ඩායම් තෝරාගනු ලබන්නේ පහත ආකාරයෙනි.

 

 

  •  ආසියානු පාපන්දු සමුළුව සඳහා රටවල් 7 යි

 

  •  අප‍්‍රිකානු පාපන්දු සමුළුව සඳහා රටවල් 7 යි

 

  •  උතුරු ඇමරිකානු මධ්‍යම පාපන්දු සමුළුව සඳහා රටවල් 5 යි

 

  •  දකුණු ඇමරිකානු පාපන්දු සමුළුව සඳහා රටවල් 5 යි

 

  •  ආසියා-ශාන්තිකර කලාපීය පාපන්දු සංගමය සඳහා රටවල් 01 යි

 

  •  යුරෝපා පාපන්දු සංගමය සඳහා රටවල් 14 යි

 

  •  සත්කාරක රාජ්‍යය සඳහා රටවල් 01 යි

 

●●●


අදහස් (0)

ලෝක කුසලාන තරගාවලියට රටවල් 40 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.