Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකා නායකත්වය ක්ලින්ටන්ට

ශී‍්‍ර ලංකා නායකත්වය ක්ලින්ටන්ට

editorial - 2021 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංගලාදේශයේ ඩකා අගනුවරදී පැවැත්වෙන දකුණු ආසියානු පැසිපන්දු සම්මේලන ශුරතාවලිය සදහා 15 දෙනෙකුගෙන් සංචිතයක් ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ තේරිම් කමිටුව විසින් ප‍්‍රකාශයට පත්කර තිබේ. අත්දැකීම් බහුල කී‍්‍රඩකයන් මෙන්ම තරුණ කී‍්‍රඩකයන් ද ඇතුළත් කරමින් මෙවර ශී‍්‍ර ලංකා කණ්ඩායම තෝරාගනු ලැබ ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්ලින්ටන් ස්ටැලෝන් කණ්ඩායමේ නායකත්වය දරයි. මෙම සංචිතය සදහා පාසල් සිසුන් දෙදෙනෙකුද තෝරාගනු ලැබ ඇත්තේ ලෝකයේ දෙවැනි වේගවත්ම කණ්ඩායම් කී‍්‍රඩාව වන පැසිපන්දු කී‍්‍රඩාව සඳහා තරුණ කී‍්‍රඩකයන්ගේ ජවය ඉතාමත් වැදගත් සාධකයක් වන බැවිනි.

මූලික තේරීම් සදහා ක‍්‍රීඩකයින් 60 දෙනෙකු ඉදිරිපත් වූ අතර එයින් ක‍්‍රීඩකයින් 15 දෙනෙකු තෝරා ගනු ලැබිණ.

- 8535


අදහස් (0)

ශී‍්‍ර ලංකා නායකත්වය ක්ලින්ටන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.